ZLT S10 (S10_1.17.4) Globle Firmware?

Shon15

Member
Jun 16, 2014
11
2
3
ZLT S10 Router එකේ (S10_1.17.4) වර්ශන් එකේ අන්ලොක්ඩ් Firmware එක තියෙන කෙනෙක් ඉන්නවද?
 
Last edited:
  • Like
Reactions: kinkon

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    firmware eka nam mage laga na.eth mewage share wena firmware eka dialog s10 ekakata nam danna epa.device eka fix karannama bari wenawa.
    slt ewatath oka danawata wada hodayi remote unlock karana kenekta 500k deela unlock karaganna eka.
     
    • Like
    Reactions: Shon15

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ZLT S10 Router එකේ (S10_1.17.4) වර්ශන් එකේ අන්ලොක්ඩ් Firmware එක තියෙන කෙනෙක් ඉන්නවද?
    mage thiyanne oya version eka. ona nam firmware eka export karala dennam, eken goda daganna puluwan nam
    mage unlocked
     
    • Like
    Reactions: Shon15

    Shon15

    Member
    Jun 16, 2014
    11
    2
    3
    mage thiyanne oya version eka. ona nam firmware eka export karala dennam, eken goda daganna puluwan nam
    mage unlocked
    අනේ මට ඒක දෙන්න පුලුවන්ද?

    firmware eka nam mage laga na.eth mewage share wena firmware eka dialog s10 ekakata nam danna epa.device eka fix karannama bari wenawa.
    slt ewatath oka danawata wada hodayi remote unlock karana kenekta 500k deela unlock karaganna eka.
    මේක මොබිටෙල් එකක්. කොහොමත් ඩයලොග් ඒව අන්ලොක් කරත් වැඩක් නෑ නේද ඒකෙ TDD Band විතරයිනෙ සපෝට් කරන්නෙ.
    ------ Post added on Oct 2, 2023 at 11:38 PM

    BUMP
    ------ Post added on Oct 4, 2023 at 9:11 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,469
    53,602
    113
    Colombo
    SLT prepaid sim එක වෙනත් රව්ටර් වල යූස් කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Wifi disconnect wenawa godak ewage. S12 pro th ehemai
    ඔය කවුරුත් හරියට අන්ලොක් කරන්න දන්නෙ නෑ. ඔරිජිනල් zlt වල ඔය ප්‍රශ්ණ මුකුත් නෑ :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,505
    113
    මාලඹේ
    ow bn, s20 eke weda lu. eke wifi leda habai

    puluwan athi bn. habai slt tdd dialog frequency eke nemeda koheda denne. fdd nam same.
    ඔව් S 20 එකේ වැඩ

    ඔය කවුරුත් හරියට අන්ලොක් කරන්න දන්නෙ නෑ. ඔරිජිනල් zlt වල ඔය ප්‍රශ්ණ මුකුත් නෑ :sorry:
    පලයන් යන්න මෝඩයා ඔය Brand එකම අවුල්
    ------ Post added on Feb 10, 2024 at 8:47 PM
     
    • Like
    Reactions: Amith0424

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පලයන් යන්න මෝඩයා ඔය Brand එකම අවුල්
    ------ Post added on Feb 10, 2024 at 8:47 PM
    මේන් චීන බ්‍රෑන්ඩ් අවුලු ලු @N A K A M U R A

    පලයන් යන්න මෝඩයා ඔය Brand එකම අවුල්
    ------ Post added on Feb 10, 2024 at 8:47 PM
    ඇයි අවුල්? හේතුව කියපන් @2osama
    ------ Post added on Feb 10, 2024 at 8:51 PM
     
    • Haha
    Reactions: lilman

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    ඔය කවුරුත් හරියට අන්ලොක් කරන්න දන්නෙ නෑ. ඔරිජිනල් zlt වල ඔය ප්‍රශ්ණ මුකුත් නෑ :sorry:
    samahara batch ledalu. huawei,zte adui den zlt ma onaye