මම FB එකේ දැක්කා Export Procedure ගැන one day session එකක් තියෙනවා. Export ගැන මොකුත් අයිඩියා එකක් නැති නිසා මම බැලුවේ මේකට ජොයින් වෙන්න. 1500 යන්නෙ. ඒක නිසා ලොකු අවුලකුත් නෑ. zoom එකෙන් තමයි වැඩේ වෙන්නෙ. මට දැනගන්න ඕනේ Host ගෙ approval එක නැතුව අපිට record කරන්න පුලුවන්ද free version එකෙන්. එහෙම නැත්තන් third-party එකක් යූස් කරන්න වෙයිද?
