zoom වලට background එක blur කරන්න පුළුවන් virtual camera software එකක් නැද්ද ?
මගේ Pc එක zoom app එකේ blur effect එකට සපෝට් නෑ.
දන්න කෙනෙක් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න
(Blur කරපු ෆොටෝ එකක් බැක්ග්‍රවුන්ඩ් එකට දාලා නම් හරියන්නේ නෑ.)
software එකකින් එවලේ blur කරනා vcam එකක් ඕනේ