මචන් මම කොරෝනා කාලේ පොඩි එකෙක්ට කොම්පියුටරයක් දුන්නා. (Core 2 Duo 2.8, 4GB Ram)
මචන් මේකට win7 දාලා තියෙන්නේ . මෙච්චර කල් කිසි අවුලක්නැතුව zoom, google meet, ms teams වැඩ කරා. ඒවගේම freeCAmඑකෙන් screen recording එහෙමත් කරා. මේ ළගකදි ඉදන් zoom, ms teamහරියට වැඩ කරන්නෙ නෑ. සද්දේ ඇහෙනවා. වීඩියෝ එක කැඩි කැඩි යන්නේ. මාර විදියට හිර වෙනවා. සූම් එකයි ෆ්‍රී කැම් එකයි එකට ඕපන් කරාම පට්ට ස්ලෝ. මේ ජාතියෙම තව එකක් කොම්පියුටරයක් තියනවා. ඒකත් මේවගේම තමයි බන්. වින් ඩෝස් ගහලත් බැලුවා. ඒත් කේස් ඒක එහෙමම තමයි. මේක ගොඩ දාගන විදියක් නැද්ද? අඩූම තරමේ zoomඑකෙන් ඉගෙන ගන්න වැඩක් කර ගනන් තිබුන නම් ඇති. Recording ඕනිත් නෑ