Selfie කැමරාවෙන් කරන කොට පින්තූරෙ කනපිට හැරෙනවනෙ, මොකද මේකට කරන්නෙ?
auto rotate නෙමේ බංauto rotate disable krhn![]()
Google Meet වල කොහොමද දන්නෙ නෑ![]()
Mirror my video kiyana eka untick karapan Zoom settings walin (Zoom >> Settings >> Video)
sarama kadala oluwen hitagannaSelfie කැමරාවෙන් කරන කොට පින්තූරෙ කනපිට හැරෙනවනෙ, මොකද මේකට කරන්නෙ?
හරි හිනා බං උඹෙ කමෙන්ට් එකටsarama kadala oluwen hitaganna
sorryහරි හිනා බං උඹෙ කමෙන්ට් එකට
wihiluwak patto kare :*