Zoom help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    phone එකේ cam එක use කරලා එක lap එකකට connect කරලා zoom eke video conferencing කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නේද? elakiri එකේ threadඑකකුත් තිබ්බ.Thread එකේ link එක දාපංකෝ තියෙන එකෙක් .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    phn එක connect කරනකොට අහනවා නේද cam එක විදියට use කරන්නද කියල
    එහෙම බැරිද
     
    • Like
    Reactions: visalbro

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1. Install this app in your mobile phone - DroidCam
    2. Download and install the DroidCam Client on Windows - Link
    3. එකම WiFi network එකේ ඉන්න වෙනවා උඹ කනෙක්ට් වෙන්නේ WiFi වලින් නම්..ඒක්කෝ ගෙදර තියෙන ලෝකල් WiFi නෙට්වර්ක් එකට computer එකයි ෆෝන් එකයි දෙකම කනෙක්ට් කරන්න..නැත්තන් ෆෝන් එකෙන් හොට්ස්පොට් දාගන්න වෙනවා..
    4. ෆෝන් එකෙන් ඇප් එක ඕපන් කරහම IP Address එකයි පෝට් එකයි වැටෙනවා...පස්සේ අර Windows Client App එක ඕපන් කරන්න..අර ෆෝන් එකේ පෙන්නන IP Address එකයි පෝට් නම්බර් එකයී Windows Client App එකේ ගහන්න පුලුවන්..පස්සේ ස්ටාට් කරන්න Windows App එකෙන්..
    5. පස්සේ Zoom එකෙන් වෙබ් කැම් එක තෝරන තැන පෙන්නනවා Droid Cam Source කියලා..සමහරවිට Sources 2ක් පෙන්නයි..දෙකම දාල බලන්න..එකකින් ෆෝන් එකේ කැමරා එක පෙන්නයි..
    6. USB වලිනුත් කනෙක්ට් වෙන්න පුලුවන්..ඒක WiFi වලට වඩා reliable..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    අපේ පැත්තේ පොඩි එකෙක්ගේ අම්ම කෙනෙක් ආව samsung galaxy s duos එකක් උස්සගෙන මේකට zoom app එක දාල දෙන්න කියලා. ෆෝන් එක පට්ටම ස්ලෝ. play store එකට ගියාට zoom එක පෙන්නන්නේ නෑ. පෙනන්න්නේ තර්ඩ් පාටි එව්වා විතරයි. ඊට පස්සේ ක්ලාස් එකට එන්න කියල එවපු ලින්ක් එක ක්ලික් කලාමත් බ්‍රව්සරේ ඕපන් වෙන මිසක් මුකුත් එන්නේ නෑ.
    පරණ ෆෝන් නිසා මෙව්වට zoom එක සපෝට් කරන්නේ නැද්ද බන්? අනික ෆ්රන්ට් කැම් එකක් එහෙම නෑනේ.
     
    machan oka ms teams walatath use karanna puluwanda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපේ පැත්තේ පොඩි එකෙක්ගේ අම්ම කෙනෙක් ආව samsung galaxy s duos එකක් උස්සගෙන මේකට zoom app එක දාල දෙන්න කියලා. ෆෝන් එක පට්ටම ස්ලෝ. play store එකට ගියාට zoom එක පෙන්නන්නේ නෑ. පෙනන්න්නේ තර්ඩ් පාටි එව්වා විතරයි. ඊට පස්සේ ක්ලාස් එකට එන්න කියල එවපු ලින්ක් එක ක්ලික් කලාමත් බ්‍රව්සරේ ඕපන් වෙන මිසක් මුකුත් එන්නේ නෑ.
    පරණ ෆෝන් නිසා මෙව්වට zoom එක සපෝට් කරන්නේ නැද්ද බන්? අනික ෆ්රන්ට් කැම් එකක් එහෙම නෑනේ.
    ෆෝන් එකේ තියෙන Android Version එකට දැන් Zoom එක සපොර්ට් නැතුව ඇති..එහෙම උනහම පෙන්නන්නේ නැහැ ප්ලේස්ටෝ එකේ..

    machan oka ms teams walatath use karanna puluwanda?

    ඔව් මචන් ෆෝන් කැමරා එක වෙබ්කැම් එකක් විදියට ගන්න නිසා ඕනෙම ඇප්ලිකේශන් එකකින් DroidCam එක අඳුරගන්නවා වෙබ්කැම් එකක් විදියට...
     
    • Wow
    Reactions: Heshan Daminda