Zoom Lecture එකක් තියෙනවා.. උදව් කරපල්ලා...

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්ලා, මට අද හවස පැය 3ක Zoom Lecture එකක් තියෙනවා.. මම මීට කලින් use කරලා නෑ බන්.. මගේ Desktop එකේ webcam එකක් නෑ.. මට ලොග් වෙන්න අවුලක් නැති වෙයි නේද? මාව පෙනුනේ නැති උනාට මට lecture එක බලන පුළුවන් වෙයිද?

    අනික් කාරනේ පැය 3 ට ඩේටා කොච්චර කැපෙයිද? help me guys..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මචන්ලා, මට අද හවස පැය 3ක Zoom Lecture එකක් තියෙනවා.. මම මීට කලින් use කරලා නෑ බන්.. මගේ Desktop එකේ webcam එකක් නෑ.. මට ලොග් වෙන්න අවුලක් නැති වෙයි නේද? මාව පෙනුනේ නැති උනාට මට lecture එක බලන පුළුවන් වෙයිද?

    අනික් කාරනේ පැය 3 ට ඩේටා කොච්චර කැපෙයිද? help me guys..
    Learning PKG ekak daganna. mathak karala mic eka off karalla. oni wunoth on karaganna. webcam eka naththe welawata.
    nathnam palleha wage scene ekak wenna thibba ubatath.

    1612578491780.png
     
    • Love
    Reactions: JuZe_BaNda

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    zoom install කරගන්න. වෙබ් කැම් ඕනේ නෑ. උඹ කතා කරන්නෙ නැත්තම් මයික් ඕනෙත් නෑ. පැය 3කට data නම් යයි ටිකක්. 1GB පැකේජ් එකක් දාගෙන තියාගන්න කෝකටත්.
     
    • Love
    Reactions: JuZe_BaNda