Zoom.lk ඉවරයි

Status
Not open for further replies.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    කොපිරයිට් වදින්න ඇත්තෙ subtitles වලට නෙවෙයි. ඕක අස්සෙ wallpapers එහෙමත් තිබුනා. සමහරවිට keygen එහෙමත් බැකප් කරගෙන තියෙන්න ඇති smart filter warnings එනවා. movie එකේ presskit එකේ තියන දේවල් නැතුව වෙන අය හදන දේවල් හොස්ට් කරාම ඔහොම තමයි.

    එලකිරි වගේම තමා ඉස්සර ඉදන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    එලකිරි වගේම තමා ඉස්සර ඉදන්
    මට මතක හැටියට එලකිරි එක vps එකක දිව්වෙ. managed services පාවිච්චි කරනකොට තමා copyright කේස් වැඩිපුර එන්නෙ.
     
    • Like
    Reactions: EnIgma001

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,070
    113
    Loading...
    පට්ට ගොන් වැඩක්නෙ බන් කරලා තියෙන්නෙ බැකප් නොගෙන. එක පාරක් වැදුනා නම් දැනගන්න ඕනිනෙ දෙවැනි පාරක් වදින්න බැරි නැහැ කියලා. දැන් අඬලා වැඩක් නැහැ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    ow ban English bari anaathayange gobba site ekak.. oka nathi unath thawa oya wage site keepayak thiyenawa mama hithanne..

    Sub wadak na bn forum 1ka afarade
    Wena forum na dn man dnna hatiyata elakiri ara
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    zoom එකේ හිටපු උන්ට එළකිරි එන්න කියමු :P
    අනිවා
    හැබැයි සිංහල sub ඉල්ලලා මෙතන නාහෙන් අඩයිද දන්නේ නෑ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    ඒක සහජීවන ෆෝරම් එකක්.
    ow spam bot bot athara.. :lol:
    eke hitiyee sub ganna ena english bari 3 wheel wage set eka.. unta forum therenne na..
    wada karala awith hawasata film balanna unta oona
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එතකොට බයිස්කෝප් එකට කොපිරයිට් එන්නේ නැත්ද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට බයිස්කෝප් එකට කොපිරයිට් එන්නේ නැත්ද

    unuth reg wela ena unta vitarak sub denna gihin anagaththa .dan ena aya aduyi
     
    Status
    Not open for further replies.