කොපිරයිට් වදින්න ඇත්තෙ subtitles වලට නෙවෙයි. ඕක අස්සෙ wallpapers එහෙමත් තිබුනා. සමහරවිට keygen එහෙමත් බැකප් කරගෙන තියෙන්න ඇති smart filter warnings එනවා. movie එකේ presskit එකේ තියන දේවල් නැතුව වෙන අය හදන දේවල් හොස්ට් කරාම ඔහොම තමයි.
මට මතක හැටියට එලකිරි එක vps එකක දිව්වෙ. managed services පාවිච්චි කරනකොට තමා copyright කේස් වැඩිපුර එන්නෙ.එලකිරි වගේම තමා ඉස්සර ඉදන්
ow ban English bari anaathayange gobba site ekak.. oka nathi unath thawa oya wage sub site keepayak thiyenawa mama hithanne..Gobba by Sinhalu! English igenaganin wesawo
ow ban English bari anaathayange gobba site ekak.. oka nathi unath thawa oya wage site keepayak thiyenawa mama hithanne..
forum eke ballek hitiye na.. pitarata spam bot post witharai thibbe..Sub wadak na bn forum 1ka afarade
Wena forum na dn man dnna hatiyata elakiri ara
forum eke ballek hitiye na.. pitarata spam bot post witharai thibbe..
issara mama danne na, langadi nan thibbe okoma pitarata spam bot post witharai..Issara kattiya hitiya
Elakiri nattan ape kiyala thanak na
අනිවාzoom එකේ හිටපු උන්ට එළකිරි එන්න කියමු![]()
forum eke ballek hitiye na.. pitarata spam bot post witharai thibbe..
ow spam bot bot athara..ඒක සහජීවන ෆෝරම් එකක්.

එලකිරියෙන් සබ් දෙන්න පටන්ගමු එහෙම උනොත්අනිවා
හැබැයි සිංහල sub ඉල්ලලා මෙතන නාහෙන් අඩයිද දන්නේ නෑ

zoom එකේ හිටපු උන්ට එළකිරි එන්න කියමු![]()
එතකොට බයිස්කෝප් එකට කොපිරයිට් එන්නේ නැත්ද