Zoom Packages ගැන වැදගත් දෙයක්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ෆ්‍රෙන්ඩ්ස්, Online ක්ලාසස් කරන්න

    1. හොඳ Zoom පැකේජස් තියෙනවද?
    2. කවුද දෙන්නෙ?
    3. ගාන කොහොමද?
    4. ෆැසිලිටීස් මොනවද?

    ධාරානිපාත හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    Google meet hoda nadda
    ගූගල් මීට් ෆ්‍රී වර්ෂන් එක තමා දැනට යන්නේ, ඒත් කොමන්ලි යූස් කරන්නේ සූම් නෙ, ගොඩක් අයට හුරුත් සූම් නේද? ඒකයි මං බැලුවෙ.