ෆ්රෙන්ඩ්ස්, Online ක්ලාසස් කරන්න 1. හොඳ Zoom පැකේජස් තියෙනවද? 2. කවුද දෙන්නෙ? 3. ගාන කොහොමද? 4. ෆැසිලිටීස් මොනවද? ධාරානිපාත හෙල්ප් එකක් බලාපොරොත්තු වෙමි.