google meet එකේ පැයයි කියල නෑ නේද ? තාම free නේද?Zoom free eke 45 min. Google meet 60 minutes 100 participants. Office 365 access thiyenm teams hodai
Dan eka iwrda kohedgoogle meet එකේ පැයයි කියල නෑ නේද ? තාම free නේද?

මම පාවිච්චි කරනවා Google Meets මම කරන workshops වලට.ඩිස්කනෙක්ට් වීමක් නෑ.. කිසි ගැටලුවක් නෑ..පැය 4ක් විතර ඇදෙන meeting එකක් තියනව. disconnect නොවී කරන්න හොඳම app එක මොකද්ද?
මේකට විතරක් zoom package එකක් ගන්න එකතේරුමක් නැති නිසා බලන්නෙ