nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    Zoom mobile එකෙන් කොහොමද බං power point Presentation එකක් Share කරන්නේ?

    අනික,
    Weekly තියෙන class එකක් තියෙනවා. ඒක කොහොමද මගේ zoom එකේ Save කරගන්නෙ කොහොමද? (link එකයි Pass code එකයි දෙකම තියෙනවා)
     
    • Like
    Reactions: kinkon

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,943
    3,609
    113
    Anuradhapura
    Zoom mobile eka nm pawichchi karala na...PC eke wage screen share nadda?

    Zoom eke save karaganna nm ithin hostgen access illa ganna one record karanna..eya access dunnoth zoom eke record option ekenma record karanna puluwan
    Ehema naththm 3rd party screen recorder ekak daganna wenw android walata wage nm(Xrecorder hodai)
    iphone nm built in screen recording thiynw neda?
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,365
    773
    113
    තොපිට මොකෑ ඒක
    Zoom mobile eka nm pawichchi karala na...PC eke wage screen share nadda?

    Zoom eke save karaganna nm ithin hostgen access illa ganna one record karanna..eya access dunnoth zoom eke record option ekenma record karanna puluwan
    Ehema naththm 3rd party screen recorder ekak daganna wenw android walata wage nm(Xrecorder hodai)
    iphone nm built in screen recording thiynw neda?
    PDF විතරයි බං share කරන්න දෙන්නේ. PPT ඒව කරන්න දෙන්නේ නෑ. එකට මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවද කියලා දැනගන්න ඇහුවේ

    මම ඇහුව මචං ZOOM එක RECORD කරන එක නෙවෙයි මචං.
    මට තියෙන ක්ලාස් එකේ MEETING ID එකයි PASSWORD එකයි මගේ සූම් එකේ SAVE කරලා තියන්න බැරිද කියලා මචං. ලොග් වෙනකොට password enter කර කර ඉන්න කරදරේ බං. Advanced password එකක් දාලා තියෙන්නේ. ඒකයි ඇහුවෙ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    මට තියෙන ක්ලාස් එකේ MEETING ID එකයි PASSWORD එකයි මගේ සූම් එකේ SAVE කරලා තියන්න බැරිද කියලා මචං. ලොග් වෙනකොට password enter කර කර ඉන්න කරදරේ බං. Advanced password එකක් දාලා තියෙන්නේ. ඒකයි ඇහුවෙ
    ithin oka ekaparak enter karala meeting ekata log wenna
    eeta passe flag icon eka click karala meeting link eka copy karaganna

    meeting link eka haraha yaddi passcode eka gahana ona naha
     
    • Like
    Reactions: nnjeevana