හරි හරි පුතා. ඉවසලා ඉන්උනකෝ. උබේ හෙට හෝ අනිද්දා හවස් වෙද්දී කොහොමත් බොක්ක කූල් වෙයි. හෙට උදේ මම උබ ගැන සහ උබේ මේ පොලිසීයේ නම විකුනන් කෑම ගැන report කරනව පොලිස් කොමිසමට, ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ඒ වගේම ලංකාවේ පිහිටවලා තියන cyber security comitee එකට. හෙට උදේට මේකේ ඇඩ්මින්ට උබේ දැනට පාවිච්චි කරපු IP address දෙන්න වේවි. මොකද ඒක නීතිය නිසා.ඊලගට උබ ලෝකේ මොන VPN දාගෙන මේකට ආවත් ලංකාවේ ISP providerලා හෙට දවල් හෝ හවස් වෙද්දී උබෙ තොරතුරු ටික උබේ mobile numbers, address ටික අරගෙන අදාල තැන් වලට දේවි විමර්ශනය කරන්න. මොකද උබ දන්නවා ඇතිනේ ISP provider ලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඊලගට අපි බලමු උබ ඇත්තටම පොලීස්ද නැත්නම් හොරා පොලීස් ද කියලා. මම මවගේ නමින් මම දිවුරනවා මම හෙට මේ තැන් වලට cl කරනවා. අපි බලමු. උබද පොලිස්? නැත්නම් ලංකාවේ පොලිස් ද කියලා.
උබට අච්චු වෙන්නේ මෙන්න මේවට ගෑනියේ.
1. උබ පොලීසියේ නම විකුණලා මිනිසුන්ව මුවා කරන්න තැත් කිරීම.
2. හෙට රෑ වෙද්දී හෝ අනිද්දා දවස ඇතුලත උබව police යෙන් arrest කරනවා.
මේ පාර උබ කෙටුවේ වැරදි ගහට පුතේ. ඒකයි උබට මෙහෙම වුනේ.