Zoomline පල් හොරාට අහු වෙන්න එපා
මේක දාන්නේ මට තියෙන පුද්ගලික වාසියකටවත් වෙන දේකටවත් නෙමේ.. ZoomLine කියන පොලිසියේ වගේ පෙනී ඉන්න පල් හොරාගෙන් උබලව බේරගන්න.. මු පොලිසියේ කියල කට්ටියව ගොනාට අන්දගෙන ලස්සනට ගේම ගහනවා ..
මේ ත්‍රෙඩ් එකට ගිහින් බලපන් මු ඉල්ලන් නාගෙන ඉන්න හැටි.. පුලුවන්නම් කව්රු හරි මේ සම්බන්දව නීති පැත්තෙන් ක්‍රියාමාර්ගයක් ගන්න.. නැත්නම් බැලුම්ගලටවත් කියන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1815721