Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Zotye Nomad
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zotye 2008/5008, එහෙම නැතිනම් export මාර්කට් වල Zotye Nomad ලෙස හදුන්වන මෙම රථය ලංකාවේ දැන් ටිකක් ජනප්‍රිය වාහනයක්. Zotye කියන්නේ චීන රථවාහන නිෂ්පාදකයෙක් වන අතර මෙම රථය 2005–2016 වසර අතර නිෂ්පාදනය කර තිබෙනවා.

මුලින්ම කියන්න ඕනේ මේක car එකක්. Mini SUV එකක් නෙවේ. නමුත් එසේ කියනවට බොහෝ අයිතිකරුවන් අකමැතියි.

Nomad එක හදල තිබෙන්නේ Toyota Cami/Daihatsu Terios එක base කරගෙනයි.

Nomad එකේ ground clearance ගොඩක් වැඩියි. සාමාන්‍යයෙන් Cab රථයක තිබෙන උසම තිබෙනවා. ජපන් කාර් වගේ යට වදින්නේ නැහැ.

Nomad එක ලංකාවට ගෙන්වූයේ United Motors සමාගමයි. Nomad එකේ තියෙන්නේ Mitsubishi එන්ජින්. එන්ජින් බඩු කොම්පැනියේ හා එළියේ සාමාන්‍ය විදිහට තිබෙනවා.

මෙහි මුලිකවම Nomad 1 හා Nomad 2 ලෙස generation දෙකක් තිබෙනවා.

Nomad 1

(ඉන්දියාවේ මෙම වාහනය Premier RiO ලෙස හැදින්වෙනවා)

Nomad 1 යනු මුල් අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.3L 4G13 එන්ජිමක් එන්නේ.

අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් Nomad 1 ඒකේ දෙකක් තියෙනවා එකක් Made in China direct මෙහෙට ගෙන්වපුවා. අනික (Nomad 1 Extrem) - Assembled in Sri Lanka. දෙක අතර වෙනස්කම් තියෙන්නේ ඉදිරිපස හා පසුපස බෆර් වල, Alloy Wheels වල, Etc.

1 එකේ ඉදිරිපස කොටු හෙඩ්ලයිට් එන්නේ. පරණ ජපන් car එකක වගේ radiator grille එකක් තියෙන්නේ. ඉස්සරහ බෆර් Unpainted අළු පාට එන්නේ. බෆර් එකට කොටු signal lamps දීලා තියෙනවා.

මේක fully loaded නෙමේ. Door winder type windows එන්නේ. beige colour interior එන්නේ නැහැ.

ටයර් සයිස් එක එන්නේ 195 ගානක්. මේකට Nomad 2 එකේ සයිස් එක, එනම් 205 දාන අය හිටියත් එතකොට තෙල් කරන ප්‍රමාණය අඩුයි. Factory fitted alloy wheels එන්නේ.

තව Nomad එක, පිටුපස එක reverse lamp එකක් සහිත design එකකින් යුක්තවයි එන්නේ.

Nomad 1 එකට ආවේණික ගැටළු තමයි meter board එකේ issues එන්න පුළුවන්. හැබැයි සමහර ඒවගේ නැහැ. සමහර එවල එන්න පුළුවන්.

තව පිටිපස්සේ swing arm bush ඉක්මනට යනවා.

තව clutch පොම්පේ ඉක්මනට යනවා.

Nomad 1 එකට Cami/Terios එකේ ගොඩක් body parts හරියනවා.

නමුත් සමහර ඒවා හරියන්නේ නැහැ, උදාහරණ - පිටුපස වීදුරුව. ජපන් එකක් දාන්න පුළුවන් නමුත් හරියටම align වෙන්නේ නැති නිසා edges මුළු වලින් කටවල් එලියට එනවා සහ වීදුරුවේ මැදින් දාරය පිම්බෙනවා. එවිට ඒ වගේ ස්ථාන කොහේ හෝ වැදුනොත් වීදුරුව කැඩී යාමට ඉඩ තිබෙනවා හා වහිනකොට වතුර ඇතුලට බහින්න පුළුවන්. Accident වෙච්ච ඒවා මේ වගේ දේවල් වලින් හොයන්න ලේසියි.

තෙල් City 13-15 අතර කරනවා.

Nomad 1 හොද condition එකක් දැන් මිළ 30 විතර වෙනවා.

Nomad 2

Nomad 2 යනු පසු අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.5L 4G15 එන්ජිමක් එන්නේ.

1 එකට වඩා 2 එකේ Appearance වෙනස්. ඉස්සරහ මුණ වෙනස්. ලස්සනයි. රවුම් හෙඩ්ලයිට් එන්නේ. Z ලෝගෝ එක ගහපු දෙකට බෙදිච්ච radiator grill එකක් තියෙන්නේ. බෆර් වෙනස් Lip එකක් එහෙම තියෙන Painted බෆර් එන්නේ. රවුම් ෆොග් lamps තියෙන්නේ. Body Kit එනවා.

2 එක fully loaded එන්නේ. Power windows එහෙම තියෙනවා අමුතු ස්විච් එකක් එක්ක. Winker side mirrors එනවා. beige colour interior එන්නේ.

ටයර් size එන්නේ 205/70/15. 1 එකට වඩා 2 එකේ alloy wheels පොඩ්ඩක් වෙනස්.

Chassis එහෙම එක උනාට, මුණ වෙනස් හින්දා, 1 එකට වඩා 2 එක ඉස්සරහින් පාත වැඩියි. මේ නිසා 1 එකට හරියන underbody steering guard වගේ ඒවා 2 එකට හරියන්නේ නෑ.

Nomad 2 එකට Cami එකේ body parts හරියන්නේ නැත.

තෙල් සාමාන්‍යයෙන් City 12ක් කරනවා.

Nomad 2 හොද condition එකක් දැන් මිළ 34 විතර වෙනවා.

Nomad 1/2 ඔරිජිනල් ආවේ manual. නමුත් ලංකාවේ auto තියෙනවා. ඇහුවම ගොඩක් අය කියන්නේ direct auto ගෙන්නුවා කියල උනත් ඒවා මෙහේ convert කරපු ඒවා කියල තමයි කියන්නේ. හැබයි convert කරා කියල කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැල්ලු වාහනේ හොදයිලු හොදට දුවන්න පුළුවන්ලු. තව 4WD conversion කරපු 4ක් 5ක් විතර මෙහෙ තියෙනව කියල අහල තියෙනව. .

Nomad owner කෙනෙක් ගේ experience එක මට නැහැ. හැබැයි Nomad එක මම එළවලා තිබෙනවා හා repairs කර තිබෙනවා. ඒවා සහ අයිතිකරුවන් එක්ක කතා බහ කරපු දේ වලට අනුව වාහනය නම් හොදයි. 5 දෙනෙක් එක්ක AC දාලා සතුටුදායක විදිහට කදු අදිනවා. AC එක හොදයි, නමුත් පසුපස ආසනවලට ජපන් තරම් නැහැ. වාහනේ අලුත් නිසා repairs හා maintenance අඩුයි. සාමාන්‍ය මද්යම පාන්තික පවුලකට ප්‍රවාහන අවශ්‍යතා සපුරගන්න ගන්න පාවිච්චියට හොදයි. ගන්නකොට ගොඩක් අඩුවෙන් දුවපු වාහනයක් set උනා නම් repairs අඩුයි. Body parts ජපන් වගේ හැම තැනම හැම පළාතේම නෑ, පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ හොයාගන්න. Interior build quality ජපන් වහනේකට වඩා අඩුයි, හැබැයි ඉන්දියන් වාහනේකට වඩා හොදයි. Door boards එහෙම සවුත්තු වෙනවා ඉක්මනින්. Upholstery panel එක රෙද්දක් එන්නේ ඉක්මනට ගැලවෙනවා. Seat එහෙම ඉක්මනට wrinkle වෙනවා, Beige colour නම් ටක්ගාලා පේනවා. සාමානයෙන් ජපන් වහනයක් ලක්ෂ 2-3 දුවන කොට interior වගේ මේවල ලක්ෂ 1න්. Wear and tear වැඩියි. ඔය වගේ ඒවා තමයි. මම පුද්ගලිකව චීන වාහන වලට කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අසන්නට හා දකින්නට ලැබී ඇති කරුණු අනුව ගෙදරකට පාවිච්චියට ගන්න වාහනේ හොදයි.

Nomad එක compare කරන්න ඕනේ Toyota Cami/Daihatsu Terios J100 (Daihatsu Terios Kid නෙවේ-මේක 660 turbo පොඩි වාහනයක් Kei car එකක්), Toyota RAV4 වගේ වාහනත් එක්කයි. මේ වාහන සසදලා බැලුවොත්,

RAV4 පාවිච්චියට නම් හොද වාහනේ. හැබැයි තෙල් කරනවා අඩුයි, 2L 3S එන්ජිම එන්නේ, තෙල් 6ක් විතර කරන්නේ. අනික දැන් දුවලත් වැඩියි. RAV4 ගන්නකොට differential බලන්න ඕනේ, ඩක් ඩුක් ගාල සද්ද එනවනම් differential තමා, මේවල differential ඉක්මනට කැඩෙනවා. RAV4 මිළත් වැඩියි. Nomad 2 english නොම්බර ගන්න ගානට RAV4 ගන්න තියෙන්නේ 300 නම්බර්. තනි පාවිච්චියට නම් RAV4 Manual එකක් හොදයි, 3S එන්ජීම ගලවලා 1.5L 5AFE එන්ජිමක් drivetrain හයි කර ගත්තනම් හරි කරදරයක් නැතුව දුවන්න පුළුවන්

Cami සහ Terios දෙකම එකයි. වාහනේ හොදයි. පෙට්‍රල් 1.3L K3 එන්ජිම එන්නේ. Toyots Passo එකේ එන්නෙත් මේ එන්ජිම. Terios එක හොදයි. ගද්දි 4WD ගන්න එපා. ඇගට ගුණයි, කරදරයක් නෑ. තෙල් City 12-14 කරයි. Nomad එක හා Terios දෙක ගත්තොත් Terios එක හොදයි. ඒක නිසා තව ලක්ෂ තුනක් හතරක් දාල Terios එකකට යන්න පුළුවන් නම් යන්න.

එහෙම අමාරු නම් Nomad එක තමයි ඉතුරු වෙන්නේ. මේ තුනෙන් Nomad එක තමා ගණන් අඩුම. ගන්නකොට ගෙදර පාවිච්චි කරපු අඩුවෙන් දුවපු first owner වාහනයක් හොයන්න. කරදරයක් නැතුව දුවාගන්න පුළුවන්.

Nomad 1 හා 2 දෙක අතරින්, ගන්නවා නම් 2 එකකට යන්න. මොකද එකක් අනිකට වඩා අලුත්, දුවල තියෙන ප්‍රමාණය අඩුයි, සහ අනිකට වඩා demand. හැබැයි හොදට තියෙන වාහනයක් කෙනෙක් ලේසියට දෙන්නේ නම් නැහැ.

[QUOTE="Bowman, post: 30625270, member: 580038"] Zotye 2008/5008, එහෙම නැතිනම් export මාර්කට් වල Zotye Nomad ලෙස හදුන්වන මෙම රථය ලංකාවේ දැන් ටිකක් ජනප්‍රිය වාහනයක්. Zotye කියන්නේ චීන රථවාහන නිෂ්පාදකයෙක් වන අතර මෙම රථය 2005–2016 වසර අතර නිෂ්පාදනය කර තිබෙනවා. මුලින්ම කියන්න ඕනේ මේක car එකක්. Mini SUV එකක් නෙවේ. නමුත් එසේ කියනවට බොහෝ අයිතිකරුවන් අකමැතියි. Nomad එක හදල තිබෙන්නේ Toyota Cami/Daihatsu Terios එක base කරගෙනයි. Nomad එකේ ground clearance ගොඩක් වැඩියි. සාමාන්‍යයෙන් Cab රථයක තිබෙන උසම තිබෙනවා. ජපන් කාර් වගේ යට වදින්නේ නැහැ. Nomad එක ලංකාවට ගෙන්වූයේ United Motors සමාගමයි. Nomad එකේ තියෙන්නේ Mitsubishi එන්ජින්. එන්ජින් බඩු කොම්පැනියේ හා එළියේ සාමාන්‍ය විදිහට තිබෙනවා. මෙහි මුලිකවම Nomad 1 හා Nomad 2 ලෙස generation දෙකක් තිබෙනවා. [B][SIZE=5]Nomad 1 [IMG width="504px"]https://upload.wikimedia.org/wikipedia/commons/9/97/Premier_Rio_2012_%28cropped%29.JPG[/IMG][/SIZE][/B] [I][SIZE=3](ඉන්දියාවේ මෙම වාහනය Premier RiO ලෙස හැදින්වෙනවා) [/SIZE][/I] Nomad 1 යනු මුල් අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.3L 4G13 එන්ජිමක් එන්නේ. අහලා තියෙන විදිහට සාමාන්‍යයෙන් Nomad 1 ඒකේ දෙකක් තියෙනවා එකක් Made in China direct මෙහෙට ගෙන්වපුවා. අනික (Nomad 1 Extrem) - Assembled in Sri Lanka. දෙක අතර වෙනස්කම් තියෙන්නේ ඉදිරිපස හා පසුපස බෆර් වල, Alloy Wheels වල, Etc. 1 එකේ ඉදිරිපස කොටු හෙඩ්ලයිට් එන්නේ. පරණ ජපන් car එකක වගේ radiator grille එකක් තියෙන්නේ. ඉස්සරහ බෆර් Unpainted අළු පාට එන්නේ. බෆර් එකට කොටු signal lamps දීලා තියෙනවා. මේක fully loaded නෙමේ. Door winder type windows එන්නේ. beige colour interior එන්නේ නැහැ. ටයර් සයිස් එක එන්නේ 195 ගානක්. මේකට Nomad 2 එකේ සයිස් එක, එනම් 205 දාන අය හිටියත් එතකොට තෙල් කරන ප්‍රමාණය අඩුයි. Factory fitted alloy wheels එන්නේ. තව Nomad එක, පිටුපස එක reverse lamp එකක් සහිත design එකකින් යුක්තවයි එන්නේ. Nomad 1 එකට ආවේණික ගැටළු තමයි meter board එකේ issues එන්න පුළුවන්. හැබැයි සමහර ඒවගේ නැහැ. සමහර එවල එන්න පුළුවන්. තව පිටිපස්සේ swing arm bush ඉක්මනට යනවා. තව clutch පොම්පේ ඉක්මනට යනවා. Nomad 1 එකට Cami/Terios එකේ ගොඩක් body parts හරියනවා. නමුත් සමහර ඒවා හරියන්නේ නැහැ, උදාහරණ - පිටුපස වීදුරුව. ජපන් එකක් දාන්න පුළුවන් නමුත් හරියටම align වෙන්නේ නැති නිසා edges මුළු වලින් කටවල් එලියට එනවා සහ වීදුරුවේ මැදින් දාරය පිම්බෙනවා. එවිට ඒ වගේ ස්ථාන කොහේ හෝ වැදුනොත් වීදුරුව කැඩී යාමට ඉඩ තිබෙනවා හා වහිනකොට වතුර ඇතුලට බහින්න පුළුවන්. Accident වෙච්ච ඒවා මේ වගේ දේවල් වලින් හොයන්න ලේසියි. තෙල් City 13-15 අතර කරනවා. Nomad 1 හොද condition එකක් දැන් මිළ 30 විතර වෙනවා. [B][SIZE=5]Nomad 2 [IMG width="509px"]https://upload.wikimedia.org/wikipedia/commons/b/ba/Zotye_5008_China_2012-04-14.JPG[/IMG][/SIZE][/B] Nomad 2 යනු පසු අවුරුදු වල නිෂ්පාදිත වාහනයි. මේවල 1.5L 4G15 එන්ජිමක් එන්නේ. 1 එකට වඩා 2 එකේ Appearance වෙනස්. ඉස්සරහ මුණ වෙනස්. ලස්සනයි. රවුම් හෙඩ්ලයිට් එන්නේ. Z ලෝගෝ එක ගහපු දෙකට බෙදිච්ච radiator grill එකක් තියෙන්නේ. බෆර් වෙනස් Lip එකක් එහෙම තියෙන Painted බෆර් එන්නේ. රවුම් ෆොග් lamps තියෙන්නේ. Body Kit එනවා. 2 එක fully loaded එන්නේ. Power windows එහෙම තියෙනවා අමුතු ස්විච් එකක් එක්ක. Winker side mirrors එනවා. beige colour interior එන්නේ. ටයර් size එන්නේ 205/70/15. 1 එකට වඩා 2 එකේ alloy wheels පොඩ්ඩක් වෙනස්. Chassis එහෙම එක උනාට, මුණ වෙනස් හින්දා, 1 එකට වඩා 2 එක ඉස්සරහින් පාත වැඩියි. මේ නිසා 1 එකට හරියන underbody steering guard වගේ ඒවා 2 එකට හරියන්නේ නෑ. Nomad 2 එකට Cami එකේ body parts හරියන්නේ නැත. තෙල් සාමාන්‍යයෙන් City 12ක් කරනවා. Nomad 2 හොද condition එකක් දැන් මිළ 34 විතර වෙනවා. Nomad 1/2 ඔරිජිනල් ආවේ manual. නමුත් ලංකාවේ auto තියෙනවා. ඇහුවම ගොඩක් අය කියන්නේ direct auto ගෙන්නුවා කියල උනත් ඒවා මෙහේ convert කරපු ඒවා කියල තමයි කියන්නේ. හැබයි convert කරා කියල කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැල්ලු වාහනේ හොදයිලු හොදට දුවන්න පුළුවන්ලු. තව 4WD conversion කරපු 4ක් 5ක් විතර මෙහෙ තියෙනව කියල අහල තියෙනව. . Nomad owner කෙනෙක් ගේ experience එක මට නැහැ. හැබැයි Nomad එක මම එළවලා තිබෙනවා හා repairs කර තිබෙනවා. ඒවා සහ අයිතිකරුවන් එක්ක කතා බහ කරපු දේ වලට අනුව වාහනය නම් හොදයි. 5 දෙනෙක් එක්ක AC දාලා සතුටුදායක විදිහට කදු අදිනවා. AC එක හොදයි, නමුත් පසුපස ආසනවලට ජපන් තරම් නැහැ. වාහනේ අලුත් නිසා repairs හා maintenance අඩුයි. සාමාන්‍ය මද්යම පාන්තික පවුලකට ප්‍රවාහන අවශ්‍යතා සපුරගන්න ගන්න පාවිච්චියට හොදයි. ගන්නකොට ගොඩක් අඩුවෙන් දුවපු වාහනයක් set උනා නම් repairs අඩුයි. Body parts ජපන් වගේ හැම තැනම හැම පළාතේම නෑ, පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ හොයාගන්න. Interior build quality ජපන් වහනේකට වඩා අඩුයි, හැබැයි ඉන්දියන් වාහනේකට වඩා හොදයි. Door boards එහෙම සවුත්තු වෙනවා ඉක්මනින්. Upholstery panel එක රෙද්දක් එන්නේ ඉක්මනට ගැලවෙනවා. Seat එහෙම ඉක්මනට wrinkle වෙනවා, Beige colour නම් ටක්ගාලා පේනවා. සාමානයෙන් ජපන් වහනයක් ලක්ෂ 2-3 දුවන කොට interior වගේ මේවල ලක්ෂ 1න්. Wear and tear වැඩියි. ඔය වගේ ඒවා තමයි. මම පුද්ගලිකව චීන වාහන වලට කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අසන්නට හා දකින්නට ලැබී ඇති කරුණු අනුව ගෙදරකට පාවිච්චියට ගන්න වාහනේ හොදයි. Nomad එක compare කරන්න ඕනේ Toyota Cami/Daihatsu Terios J100 (Daihatsu Terios Kid නෙවේ-මේක 660 turbo පොඩි වාහනයක් Kei car එකක්), Toyota RAV4 වගේ වාහනත් එක්කයි. මේ වාහන සසදලා බැලුවොත්, RAV4 පාවිච්චියට නම් හොද වාහනේ. හැබැයි තෙල් කරනවා අඩුයි, 2L 3S එන්ජිම එන්නේ, තෙල් 6ක් විතර කරන්නේ. අනික දැන් දුවලත් වැඩියි. RAV4 ගන්නකොට differential බලන්න ඕනේ, ඩක් ඩුක් ගාල සද්ද එනවනම් differential තමා, මේවල differential ඉක්මනට කැඩෙනවා. RAV4 මිළත් වැඩියි. Nomad 2 english නොම්බර ගන්න ගානට RAV4 ගන්න තියෙන්නේ 300 නම්බර්. තනි පාවිච්චියට නම් RAV4 Manual එකක් හොදයි, 3S එන්ජීම ගලවලා 1.5L 5AFE එන්ජිමක් drivetrain හයි කර ගත්තනම් හරි කරදරයක් නැතුව දුවන්න පුළුවන් Cami සහ Terios දෙකම එකයි. වාහනේ හොදයි. පෙට්‍රල් 1.3L K3 එන්ජිම එන්නේ. Toyots Passo එකේ එන්නෙත් මේ එන්ජිම. Terios එක හොදයි. ගද්දි 4WD ගන්න එපා. ඇගට ගුණයි, කරදරයක් නෑ. තෙල් City 12-14 කරයි. Nomad එක හා Terios දෙක ගත්තොත් Terios එක හොදයි. ඒක නිසා තව ලක්ෂ තුනක් හතරක් දාල Terios එකකට යන්න පුළුවන් නම් යන්න. එහෙම අමාරු නම් Nomad එක තමයි ඉතුරු වෙන්නේ. මේ තුනෙන් Nomad එක තමා ගණන් අඩුම. ගන්නකොට ගෙදර පාවිච්චි කරපු අඩුවෙන් දුවපු first owner වාහනයක් හොයන්න. කරදරයක් නැතුව දුවාගන්න පුළුවන්. Nomad 1 හා 2 දෙක අතරින්, ගන්නවා නම් 2 එකකට යන්න. මොකද එකක් අනිකට වඩා අලුත්, දුවල තියෙන ප්‍රමාණය අඩුයි, සහ අනිකට වඩා demand. හැබැයි හොදට තියෙන වාහනයක් කෙනෙක් ලේසියට දෙන්නේ නම් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom