Zotye Z100 එකක් ගන්න හිතන් ඉන්නේ. ඒකෙ හොඳයි ද ?![]()
Okema apu Nomad kiyana ekata dan unimo parts genneth na China wala hadanneth na. Go for an indian ne rather or Japanease Alto
Unimo Eken thamai direct ganna puluwan. Den den pare dakinava Cars thiyenawa. Uba Test Drive ekak gihilla balala Decide karanna,
බම්පි
owage parts ehema ganna thiyanawada ban ? parts thibbath price kohomada danne na ewala
owage parts ehema ganna thiyanawada ban ? parts thibbath price kohomada danne na ewala
Kohmada BN wahane....
Alto ekata wada hodaida... Space eka alto ekata wada wadida...
ඇල්ටෝ එකට වඩා හොඳයි. ඉඩත් තියෙනවා. වාහනේ හැම දෙයක්ම හොඳයි ඒත් එකලස් කිරීම සහ නඩත්තුව අතින නම් ටිකක් අවුල්. මට හම්බ වුන වාහානේ නම් ප්ලාස්ටික්, බීඩින්, එහෙම හොඳට අව්වට කරවෙලා තියෙන්නෙ. හෙඩ් ලයිට්ස් අඳුරු පැහැ ගැන්විලා, රතු පාට ටේල් ලයිට්ස් රෝස පාට වෙලා, එන්ජින් එක පුරාවට කොරෝෂන් හැදිලා etc. පේන්ට් එක මෙහේදි ගහලා තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එකට උඩින් මං හිතන්නේ. තව අවුල් නම් තියෙනවා. මේවා ඉතං නිෂ්පාදනයෙදි වෙන අවුල් නෙවෙයි මෙහේදි වෙන දේවල් තමා. අවුරුදු ගානක් තිස්සේ අව්වට කර වෙලා වැස්සට තෙමිලා තියෙනවා හොඳට මං හිතන්නේ. තව ඒ.සී. ටිකක් මදි. මගේ පළවෙනි වාහනේ මේක අනිත් ඒවත් මෙහෙමද කියලා දන්නෙ නෑ.. ලඟ පාතක ඉන්නව නම් ඇවිල්ලා බලන්න පුළුවන්
uba gaththe thibba stock ekakin da? kochchara kalayak yard eke thibila da?
assemble karala denna masayak witara giya. stock na man hithanne on demand thama assmble karala denne
ahh CKD kits neda? ethakota machan okata locally fit karanne monada? battery, tire?
kiyanne nam seats tikai thawa monawada tikak witarai kiyala. eth engine eke idan okkoma meheda koheda ban assemble karanne
engine eka wenama genath fit karanawa athi. godak welawata exhaust/silencer wage ewath locally fit karanawa athi.