ZTE ඩොන්ගල් කෝමද

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මම ZTE ඩොන්ගල් එකක් ගන්න කල්පනා කරේ කොහොමද ඒක හුවාවී වලට වඩා හොදද මොනවද අවුල් ෆිරීම් වෙයර් එහෙම කොලටි ඒවා තියනවද යූඑස් ඩීඩී ඒම රන් කරන්න කෝල් එස්එම්එස් පුලුවන් 42 එකක් තියේ 2කයි බ්‍රැන්ඩ් නිව් :)
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    එල එල තව අදහස් මට ෆීර්ම් වෙයර් තියනවද දැන ගන්න ඔන කෝල් ඒස් ඒම් එස් යූඑස් ඩීඩී පුලුවන්