මචංලා මම මේ ZTE MF10 3G wifi router එක දැක්කා ඉක්මන් එකේ. මම මේක ගන්න බැලුවේ. මම වැඩිය හාඩ්වෙයාර් ගැන දන්නෑ. ඔයාලගෙන් උපදෙසක් ගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
වැඩ ඇරිල ආවම යාළුවත් යූස් කරන්නේ බොහෝ විට මගේ ඩොන්ගල් එක. එයාගේ ෆොන් එකේ ක්‍රෙඩිට් නැත්නම්. ඒ වෙලාවට මට නෙට් යූස් කරන්න වෙන්නේ මගේ ෆෝන් එකෙන්. මට ඒක පාඩුයි. මම බැලුවේ මේ ගැජට් එක ගන්න. එතකොට අපි දෙන්නටම ශෙයාර් කරගෙන එක වර නෙට් යූස් කරන්න පුලුවන්..
http://ikman.lk/en/zte-mf10-3g-wifi-router-for-sale-colombo-6
මචංලා මේ රවුටරේ හොඳයිද? අවුරුද්දක් දෙකක් කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද? මට හොඳ 3g wifi adapter එකක් ගන්න ebay හොඳ තැනක ලිංක් එකක් දෙනවනම් වටිනව. ලැපේ built-in wifi support එක තිබ්බට. මැෂිමට ගහන්න වෙනවනේ.

Last edited: