ZTE ZXV10 W300 Admin Password hack

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,830
    113
    අපේ Huawei / ZTE / DLink / TPLink/ Prolink Router එකේ බග් එකක් Exploit කරන හැටි මේ කියන්නෙ. ආතල් එකට කල්ල බලන්න. :D:D

    Step 01: 192.168.1.1/rom-0 කියල ටයිප් කල්ල එන්ටර් කරන්න. එතකොට rom-0කියල ෆයිල් එකක් ඩවුන් වෙයි.

    Step 02: මේ සොෆ්ට්වෙයා එක බාගන්න.

    https://mega.co.nz/#!ws82hYQD!VIyLYyDL_L7Xl3h1RkJqLcZdpyCvO03dqcMPGtvjchg

    Virustotal Report : https://www.virustotal.com/en/file/...d49729b9353954f481997e69/analysis/1433012669/

    Step 03: දැන් සොෆ්ට්වෙයා එක රන් කල්ල Descomprimir Archivo ගිහිං අර rom-0 File එක දෙන්න.

    Step 04: රෞටරේ Admin Pass එක ඇවිත්ද බලන්න.

    මේකේ හරිගියේ නැත්තං ඒ කියන්නෙ රෞටරේ බග් එක පැච් කරපු එකක්.
    හරිගියොත් ඕන කෙනෙකුට මෙහෙම පාස් එක ඉස්සුවහැකි.

    කල්ල බලහල්ලකො !
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,830
    113
    තැන්ක්ස් මචෝ hack කරන්න කියලා දුන්නට :rolleyes:

    Well I didnt meant to teach anyone hacking. I'm not a hacker by any means. This is to spread awareness and to teach how to check if your router is vulnerable.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක හොදයි අපිට දැනගන්න. අඩෝ තෑන්ක්ස් ! මගෙත් ලගදි ඉදන් internet usage එක නිකම්ම වැඩී උනා. :frown: වෙන එකෙක් හැක් කරලද ම‍ංදා !
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,830
    113
    මේක හොදයි අපිට දැනගන්න. අඩෝ තෑන්ක්ස් ! මගෙත් ලගදි ඉදන් internet usage එක නිකම්ම වැඩී උනා. :frown: වෙන එකෙක් හැක් කරලද ම‍ංදා !

    Data nam horakam karanna ba dan SLT eken bind karala thynne nbr ekata connection eka. :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Well I didnt meant to teach anyone hacking. I'm not a hacker by any means. This is to spread awareness and to teach how to check if your router is vulnerable.

    :rolleyes: විහිලුවට බං. ඒක නෙවෙයි PROLiNK H5004NK එකට rom-0 වැඩ කරන්නේ නෑ මචෝ. :oo:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    SLT එකට කියල උබලගේ number එක බයින්ඩ් කර ගන්න එපා..එහම උනොත් උබලට වෙන username වත් වෙන උන්ට උබේ username වත් පවිච්චි කරන්න බැ අනිවා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLT එකට කියල උබලගේ number එක බයින්ඩ් කර ගන්න එපා..එහම උනොත් උබලට වෙන username වත් වෙන උන්ට උබේ username වත් පවිච්චි කරන්න බැ අනිවා

    bind kiwwe mokakda bn :confused: