ZTE ZXV10 W300 Admin Password hack

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    bind kiwwe mokakda bn :confused:

    සරලව කිව්වොත් බන් උබෙ Number එකට අදාල පොර්ට් එක බයින්ඩ් කලොත් කියන්නෙ උබෙ number එකයි පොර්ට් එකයි ගැට ගහනවා වගෙයි.එතකොට වෙන කෙනෙක්ට උබෙ number eka පාවිච්චි කරන්න බැ....උබටත් වෙන number එකකින් ඉන්ටෙර්නෙට් යන්න බැ...යන්න පුලුවන් උබෙ number එකෙන් විතරයි
     
    • Like
    Reactions: dileeshakr

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113

    සරලව කිව්වොත් බන් උබෙ Number එකට අදාල පොර්ට් එක බයින්ඩ් කලොත් කියන්නෙ උබෙ number එකයි පොර්ට් එකයි ගැට ගහනවා වගෙයි.එතකොට වෙන කෙනෙක්ට උබෙ number eka පාවිච්චි කරන්න බැ....උබටත් වෙන number එකකින් ඉන්ටෙර්නෙට් යන්න බැ...යන්න පුලුවන් උබෙ number එකෙන් විතරයි

    Ehenam bind karagaththanam hari :lol: