Zuck Hack

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ෆේස් බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ සිය ෆේස් බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වෙයි.


ෆේස් බුක් නිර්මාතෘවරයාගේම වෙබ් පිටුව මෙසේ ආක්‍රමණය කිරීමත් සමඟ ෆේස් වෙබ් අඩවියේ ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව අභියෝගාත්මක තත්වයක් උද්ගතව ඇති බව ලෝව පුරා කතා බහට ලක්වී තිබෙනවා.
මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි විදේශ වාර්තා පෙන්වා දෙයි . :lol: