Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Zuckerberg's Exposed On Facebook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Zuckerberg's Private Pictures Exposed On Facebook

Facebook Security Flaw Exposes CEO Mark Zuckerberg's Photos

ෆේස්බුක් ප්රධානී මාර්ක් සකර්බග් කියන්නේ ප්රවෘත්ති මවන කෙනෙක් වෙලා ඉතින් මෙයාගේ පෞද්ගලික පින්තූර වගයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා ෆේස්බුක් එකටත් හොරෙන් මේ පින්තූර හොර රහසේම කවුදෝ සගයෙක් අන්තර්ජාලයට මුසු කරල තියෙනවා ඒවලින් කිහිපයක් ඔන්න පහතින් බලාගන්න පුළුවන.

Mark Zuckerberg And His Girlfriend Priscilla Chan

Facebook blamed a software error in a feature that lets users report inappropriate content. The company said the error was quickly fixed, but some people were able to view a limited number of other people's photos, even if they were marked as private and meant for a small circle of friends.

President Barack Obama and Zuckerberg talk before a private meeting where Obama dined with technology business leaders in Woodside, California.

His Puppy

ෆේස්බුක් ආරක්ෂිත පද්ධතියේ පොඩි දෝසයක් නිසා මෙහෙම උනා කියල තමයි ෆේස්බුක් කණ්ඩායම මාධ්ය ඔස්සේ අවධාරණය කරල තියෙන්නේ.දෝසය හදුනාගත් වහාම එය යථාතත්වයට පත් කිරීමට කටයුතු යෙදුව කියල තමයි කියන්නේ.

Introducing Timeline -- A New Kind of Profile

නව අංගෝපාංග රැසකින් සමන්විත ෆේස්බුක් ටයිම් ලයිනය මේ වන විට සාමාන්ය පරිශ්රීලකයන් හට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා. එහි ප්රථම අදියර ලෙස නිව් සීලන්ඩ් ෆේස්බුක් භාවිතාකරන්නන් සදහා මේ වන විට ක්රමයෙන් මුදා හැර ඇති අතර ඉදිරියේදී හැකි ඉක්මනින් මෙම නවාංගය ලොව වටා ඉතිරි භාවිතා කරන්නන් ලබා දීමට කටයුතු කරන බවට සංවර්ධකයින් පවසා සිටිනවා.

පසුගිය සැප්තැම්බරයේදී පැවති F8 සංවර්ධකයන්ගේ හමුවේදී ප්රථමයෙන් ෆේස්බුක් ටයිම් ලයිනය පිලිබදව නිවේදනය වූ අතර එතැන් පටන් අත්හදා බැලීමේ පියවරක් වශයෙන් එය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබුනා.විචාරකයින් පවසන පරිදි මෙම ෆේස්බුක් හී නව මුහුනුවර මෙතෙක් ක්රියාත්මකවු ෆේස්බුක් අංගයන් වලට වඩා බෙහෙවින් වෙනස් අංගයක් වනු ඇත. ඔවුන් ෆේස්බුක් ටයිම් ලයිනය හදුන්වා දෙන්නේ “සමස්ත ජීවිතයේ ඩිජිටල් පෙල ගැස්ම” ලෙසයි. ෆේස්බුක් හී අන්තර්ගත සියලු පලකිරීම්, ඡායාරූප, නිවේදනයන්,සිදුවීම් සියල්ල ක්රමානුකූලව පෙල ගැස්වීම මෙහීදී සිදුවන බවට ඔවුන් පවසනවා.

Time Line ක්රමයට ජාත්යන්තර මාධ්ය මෙන්ම අන්තර්ජාලය පිළිබධ විචාරයකයන් එළව එළවා පහර දෙන කල මෙවන් දේවල් සිදු වීම ඔවුන් පෙන්වා දෙන්නේ ටයිම් ලයින් ක්රමය තුලින් මතුවන අනාරක්ෂිත භාවයයි.මෙය භාවිතය පරිශීලකයින්ට අහිතකර ප්රථිපල ගෙන දෙනු ඇතැයිද පැවසෙන අතර.මෙය හුදෙක් ආරක්ෂක සංවිධාන වල විදිවිධාන අනුව සැකසුන් ක්රියාවලියක් ලෙස සැලකෙනවා.

[YOUTUBE]hzPEPfJHfKU[/YOUTUBE]

මේ වෙනකොට ෆේස්බුක් හි නව මුහුණුවර හෙවත් "ටයිම් ලයින් ක්රමය" ලෝකෙට හදුන්වාදී තිබෙනවා.මේ වෙනකොට නවසීලන්තය,ඔස්ට්රේලියාව යන රටවලට මේක ක්රම ක්රමයෙන් මුදාහරිනවලු.නොබෝ දිනකින් ලොව පුරා ෆේස්බුක් පරිශීලකයින්ට ටයිම් ලයින් ක්රමය භාවිතයට නිල වශයෙන් පුළුවන් වෙයි කියලත් කියන්න පුළුවන්.

More Information

http://www.facebook.com/about/timeline

ටයිම් ලයින් පිළිබධ උපුටා ගැනීම

[CODE][URL]http://www.fb.com/ElakiriMB[/URL][/CODE]

If This Repost Very Sorry!

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 11569603, member: 194988"] [CENTER][B][SIZE=3][COLOR=Teal]Zuckerberg's Private Pictures Exposed On Facebook Facebook Security Flaw Exposes CEO Mark Zuckerberg's Photos[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=3][COLOR=RoyalBlue]ෆේස්බුක් ප්රධානී මාර්ක් සකර්බග් කියන්නේ ප්රවෘත්ති මවන කෙනෙක් වෙලා ඉතින් මෙයාගේ පෞද්ගලික පින්තූර වගයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා ෆේස්බුක් එකටත් හොරෙන් මේ පින්තූර හොර රහසේම කවුදෝ සගයෙක් අන්තර්ජාලයට මුසු කරල තියෙනවා ඒවලින් කිහිපයක් ඔන්න පහතින් බලාගන්න පුළුවන.[/COLOR][/SIZE] [IMG]http://oi44.tinypic.com/jrra05.jpg[/IMG] [IMG]http://oi40.tinypic.com/2ez3ejo.jpg[/IMG] [IMG]http://oi42.tinypic.com/vnyryh.jpg[/IMG] [IMG]http://oi40.tinypic.com/2is77mr.jpg[/IMG] [SIZE=3]Mark Zuckerberg And His Girlfriend Priscilla Chan[/SIZE] [IMG]http://oi40.tinypic.com/5wfj3b.jpg[/IMG] [IMG]http://oi43.tinypic.com/5ogmww.jpg[/IMG] [SIZE=3]Facebook blamed a software error in a feature that lets users report inappropriate content. The company said the error was quickly fixed, but some people were able to view a limited number of other people's photos, even if they were marked as private and meant for a small circle of friends.[/SIZE] [IMG]http://oi40.tinypic.com/2s165bd.jpg[/IMG] [SIZE=3]President Barack Obama and Zuckerberg talk before a private meeting where Obama dined with technology business leaders in Woodside, California.[/SIZE] [IMG]http://oi44.tinypic.com/mm4krl.jpg[/IMG] [IMG]http://oi43.tinypic.com/24pb7us.jpg[/IMG] [SIZE=3]His Puppy[/SIZE] [IMG]http://oi43.tinypic.com/hrkh14.jpg[/IMG] [SIZE=3][COLOR=RoyalBlue]ෆේස්බුක් ආරක්ෂිත පද්ධතියේ පොඩි දෝසයක් නිසා මෙහෙම උනා කියල තමයි ෆේස්බුක් කණ්ඩායම මාධ්ය ඔස්සේ අවධාරණය කරල තියෙන්නේ.දෝසය හදුනාගත් වහාම එය යථාතත්වයට පත් කිරීමට කටයුතු යෙදුව කියල තමයි කියන්නේ.[/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Red][B]______________________________________________[/B][/COLOR][/SIZE] [B]Introducing Timeline -- A New Kind of Profile [/B] [SIZE=3][COLOR=RoyalBlue]නව අංගෝපාංග රැසකින් සමන්විත ෆේස්බුක් ටයිම් ලයිනය මේ වන විට සාමාන්ය පරිශ්රීලකයන් හට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා. එහි ප්රථම අදියර ලෙස නිව් සීලන්ඩ් ෆේස්බුක් භාවිතාකරන්නන් සදහා මේ වන විට ක්රමයෙන් මුදා හැර ඇති අතර ඉදිරියේදී හැකි ඉක්මනින් මෙම නවාංගය ලොව වටා ඉතිරි භාවිතා කරන්නන් ලබා දීමට කටයුතු කරන බවට සංවර්ධකයින් පවසා සිටිනවා. [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue] [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]පසුගිය සැප්තැම්බරයේදී පැවති F8 සංවර්ධකයන්ගේ හමුවේදී ප්රථමයෙන් ෆේස්බුක් ටයිම් ලයිනය පිලිබදව නිවේදනය වූ අතර එතැන් පටන් අත්හදා බැලීමේ පියවරක් වශයෙන් එය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබුනා.විචාරකයින් පවසන පරිදි මෙම ෆේස්බුක් හී නව මුහුනුවර මෙතෙක් ක්රියාත්මකවු ෆේස්බුක් අංගයන් වලට වඩා බෙහෙවින් වෙනස් අංගයක් වනු ඇත. ඔවුන් ෆේස්බුක් ටයිම් ලයිනය හදුන්වා දෙන්නේ “සමස්ත ජීවිතයේ ඩිජිටල් පෙල ගැස්ම” ලෙසයි. ෆේස්බුක් හී අන්තර්ගත සියලු පලකිරීම්, ඡායාරූප, නිවේදනයන්,සිදුවීම් සියල්ල ක්රමානුකූලව පෙල ගැස්වීම මෙහීදී සිදුවන බවට ඔවුන් පවසනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue]Time Line ක්රමයට ජාත්යන්තර මාධ්ය මෙන්ම අන්තර්ජාලය පිළිබධ විචාරයකයන් එළව එළවා පහර දෙන කල මෙවන් දේවල් සිදු වීම ඔවුන් පෙන්වා දෙන්නේ ටයිම් ලයින් ක්රමය තුලින් මතුවන අනාරක්ෂිත භාවයයි.මෙය භාවිතය පරිශීලකයින්ට අහිතකර ප්රථිපල ගෙන දෙනු ඇතැයිද පැවසෙන අතර.මෙය හුදෙක් ආරක්ෂක සංවිධාන වල විදිවිධාන අනුව සැකසුන් ක්රියාවලියක් ලෙස සැලකෙනවා.[/COLOR][/SIZE] [YOUTUBE]hzPEPfJHfKU[/YOUTUBE] [SIZE=3][COLOR=RoyalBlue]මේ වෙනකොට ෆේස්බුක් හි නව මුහුණුවර හෙවත් "ටයිම් ලයින් ක්රමය" ලෝකෙට හදුන්වාදී තිබෙනවා.මේ වෙනකොට නවසීලන්තය,ඔස්ට්රේලියාව යන රටවලට මේක ක්රම ක්රමයෙන් මුදාහරිනවලු.නොබෝ දිනකින් ලොව පුරා ෆේස්බුක් පරිශීලකයින්ට ටයිම් ලයින් ක්රමය භාවිතයට නිල වශයෙන් පුළුවන් වෙයි කියලත් කියන්න පුළුවන්. [/COLOR][/SIZE] [LEFT][COLOR=Purple][B]More Information[/B][/COLOR] [/LEFT] [LEFT] [URL]http://www.facebook.com/about/timeline[/URL] [COLOR=Purple][B][SIZE=3] ටයිම් ලයින් පිළිබධ උපුටා ගැනීම[/SIZE][/B][/COLOR] [/LEFT] [B][SIZE=4][COLOR=Red]___________________________________________[/COLOR][/SIZE][/B] [LEFT][CODE][URL]http://www.fb.com/ElakiriMB[/URL][/CODE][B] [COLOR=RoyalBlue]If This Repost Very Sorry! ©2011/MB/EK.COM[/COLOR][/B][/LEFT] [/CENTER] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom