ZurieL achieved another milestone!

nir25

Member
Oct 14, 2008
5,180
810
0
Congratz sis....
congratulations_red_gold_glitter.gif
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යමක් කරන්න පුළුවන් ලොවක අනුන්ට හිනාවී විතරක් fun ගන්නා නොමේරු නරුමයින් ඉන්නා සමාජයක තම තාරුණ්‍යයේ සුක්කානම යා යුතු හරි මග හසුරුවන ප්‍රබල දිරියකින් යුත් නංගියෙක්...

නංගියගේ මේ අගය කලයුතු 3000 ජයග්‍රාහී කඩඉමට මගේ හද පත්ලේ ගැඹුරුම ආචාරය.......
 
  • Like
Reactions: ZurieL

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
Ron ayye oya mata me deela tiyena prabala thanata mama hisa nama acharaya karanawa.

ow ayye godak uthsaha karanawa hama welawema hoda deyak karanna.
e wagema anunge dewal nosoya enna.mokada api hamawelawema niwaradhi naa,api athinuth apamana waradi wenawa.e waradi una welawata kenek pennala dunnama api eka hada ganna ona.ekai ape manussakama kiyanne,puhu mannayen eka piliganna kamathi nathi ayath api atarama ennawa.apita kenekwa hadanna amarui ayye,api apita karanna puluwan dewal me site eka wenuwen karamu.

e wagema mama godak garu karana kenek me elakiri eke ayya,
api yayuthu niwaradhi maga pennala dena. hama detama sthuthi ayye.
samawenna ona ayye me tika sinhalen type karanna bari una ekata.mokada me com eke podi awul wagayak tiyenawa.

sthuthi ayye hamadetama