Zygo mobiles

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    eon5i.jpg


    මේක හොද ද ?? use කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න .
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තාම ලොකු අවුල් නම් ඔය බ්‍රෑන්ඩ් එකේ ආවේ නෑ.
    Android update නම් කරන්න බෑ ෆ්ලෑෂ් නොකර (මම දන්නා විදියට)
    පාට්ස් නම් ගන්න පුළුවන්. (ටික කාලෙකින් එනවා ෆෝන් එක නැගල ගියොත් නම් අඩුවට)
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    eon5i.jpg


    මේක හොද ද ?? use කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න .

    oka 24k ban...melo rahak na...24k dila oka gannawata wada hodai HTC phon ekak gannawa 25ta. 2nd hand vikunannat amarui. brand eka chater ban