weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    qB9mQ8c.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    රෑට ඇහැරලා ඉදල පුරුදු වෙලා දැන් නිදාගන්න ඕන උනත් නිදිමත එන්නෙ නෑ බං. පිලියමක් තියනවැයි?
    කුරුන් ගොයිය හෙල්ලුවට හරියන්නෙත් නැත.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවල්ට නිකංද ඉන්නෙ ? නිකං නං ඉන්නෙ ඉතිං දවල්ට බුදියපං. උදෙන්ම ඇහැරල දවල්ට වැඩක් කරන්න සිද්ද වෙනවනං නිකංම රෑට නින්ද යනව.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    දවල්ට නිකංද ඉන්නෙ ? නිකං නං ඉන්නෙ ඉතිං දවල්ට බුදියපං. උදෙන්ම ඇහැරල දවල්ට වැඩක් කරන්න සිද්ද වෙනවනං නිකංම රෑට නින්ද යනව.

    දවල්ට වැඩ බං. පාන්දරමනම් අහැරෙන්නෙ නෑ.6ට විතර. දවල්ට නිදාගනෙත් නෑ.ඒකයි අව්ල. 1වත් වෙනව නිදිමත සෙට් වෙනකොට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දවල්ට වැඩ බං. පාන්දරමනම් අහැරෙන්නෙ නෑ.6ට විතර. දවල්ට නිදාගනෙත් නෑ.ඒකයි අව්ල. 1වත් වෙනව නිදිමත සෙට් වෙනකොට

    :confused:
    ඒ නිදාගෙන දවල්ට අමාරුවක් දැනෙන්නැත්තං ඒක වෙන්නැති බං උඹේ ගාන.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    :confused:
    ඒ නිදාගෙන දවල්ට අමාරුවක් දැනෙන්නැත්තං ඒක වෙන්නැති බං උඹේ ගාන.

    ඕ. ඒක තමා බං අව්ල. මට ඕන අපේ සිරිසේන ගොයිය වගේ 10ට විතර නිදගන්න. හුරු වෙන්න ආයෙම කාලයක් යයි වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕ. ඒක තමා බං අව්ල. මට ඕන අපේ සිරිසේන ගොයිය වගේ 10ට විතර නිදගන්න. හුරු වෙන්න ආයෙම කාලයක් යයි වගේ

    :baffled:
    පාන්දරම නැඟිටපං එහෙනං. එතකොට 10ට නින්ද යයි :D