ඇත්තටම ලෝක සිතියමේ පෙන්වන තරම් අපෙ රට පොඩිද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,010
    46,389
    113
    නෑ.. පොඩි නම් මිලියන 22+ක් මිනිස්සු ඉන්නේ කොහොමද..
     
    • Love
    Reactions: dasun j

    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,639
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඇත්ත.
    එතකොට හිතපන් නෙදර්ලන්තෙ, ඩෙන්මාර්කෙ එච්චර දියුණු වෙලා ලංකාව 3rd world නොදියුණු රටක් උනේ ඇයි? 😹

    අර රටවල් වල ශ්‍රමය ලංකාවෙ වගේ 10,15 ගුණයකටත් වඩා වැඩි වෙලත්, භූමි ප්‍රමාණෙ පොඩි වෙලත් වෙන රටවල් වලට කර්මාන්තයක් විදියට agricultural products මහාපරිමාණෙන් යවන්නෙ කොහොමද??
    ලංකාවෙ ආහාර සුරක්ෂිතතාවවත් ඇති කරගන්න බෑ, භූමිය පොඩියි, පොළව ඇදයි, ශ්‍රමය ගණන් වැඩියි කියන්නෙ ඇයි?? 😆😆

    හිතුවද?

    පොනිල්, මයිනා, ගෝතයා වගේ ෆේල් පොන්නයන්ව කරේ තියාගෙන උන්ගෙ ෆේල් කම වහගන්න කියන පච ටික පිළිගත්ත ඇරෙන්න කවදාවත් බුද්ධියක් තියෙන උන්(බයියොන්ට බුද්ධිය නෑනෙ) තමන්ගෙ බුද්ධියෙන් හිතල බැලුවද ? 😆😆

    images
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93

    අනික බං ඉස්කොලෙදි පොඩිකාලෙ ඔය සාමාන්‍ය මැප් එකක් ලෝක ගෝලයක් පෙන්නල අපිට කියන්නෙ ඉංදියන් සාගරයෙ මුතු ඇටය අපෙ රට හරිම චුටි රටක් කියලානෙ..මම හිතන්නෙ ගුරුවරුවත් බහුතරයක් මේ සීන් එක දන්නෙ නැතිව ඇති...අපි හෙනම පවු බං
     
    • Like
    Reactions: aneasarayana

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒරියා එක කම්පෙයා කරපන්. සිතියමේ පේන විදියට කම්පෙයා කරන්නේ මොකටද. ලංකාවට වඩා අයිස්ලන්තේ පොඩිලු :ROFLMAO:
    Sri Lanka = 65,610 km²
    Iceland = 103,000 km²
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    සයිස් ඩසන්ට් මැටර් පුතා

    මටත් කිවේ කිරි මෙම්බර් කෙනෙක් (9 ඉන්ච් එකෙන් ලේෆ්ට් වෙච්ච )

    btw සයිස් ලබ්බවල් වැඩක් නෑ දුපතේ ඉන්න ගමන් ඩොම්ලර් ඩිම්නාර් යුම්රො ටිකක් සොයාගන්න මගක් හොයාගමු
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බලන්න මේක චුට්ටක්

    Swistzerland ලොකු රටක් කියලා ඌ හිතන් ඉදියට අපි මොනව කරන්නද?
    Finland හරි පොඩිලු 🤣 ලන්කාව තරන් 5 ගුනයක් වගේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    ලංකාව චූටියි කියා හීනමානෙන් පෙලෙන එවුන් පෘතුවිය පැතිලියි කියලා කවදාවත් පිලිගනියිද ? කොහෙත්ම නෑ... 🤭