ඇවිද යන්නට වළා අතරින්
කුමක් දෝ යම් දෙයක් සොයමින්...
වෙළා ගද්දී වළා පට මා
දැනේවී නුඹ ළඟින් හිඳිනා...
නොපෙනෙනා මුත් වළා අතරින්
මම දනිමි ඒ නොව මුලාවක්...
2307201635
#swabadahama
#mabheera
#siehra
#spn
2307161838:2307201436
2307161840:2307201437
2307161841
කුමක් දෝ යම් දෙයක් සොයමින්...
වෙළා ගද්දී වළා පට මා
දැනේවී නුඹ ළඟින් හිඳිනා...
නොපෙනෙනා මුත් වළා අතරින්
මම දනිමි ඒ නොව මුලාවක්...
2307201635
#swabadahama
#mabheera
#siehra
#spn
2307161838:2307201436
2307161840:2307201437
2307161841