ඔන්න ඊලග මිඩියා Campaign එක ඇරබුනා..එළකිරි හරක් රැල දැනටම ඇන්දිලා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,972
    10,131
    113
    FB_IMG_1647708780522.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉවසලා බලන් ඉන්න එක තමයි අපිට කරන්න වෙන්නෙ .
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ගොන් බල්ලෙක් වගේ හැම එකෙක්ම එකයි ගාගෙන රැල්ලට හමිනෙන්න එපා. තෝ කියන විදියට බැලුවොත් මේ රට ගොඩ ගන්න එකෙක් නැති වෙනවා. රනිල් 100% ක් සුද්ද චරිතයක් නොවෙන්න පුළුවන් නමුත් මේ වෙලාවේ පොඩි හරි දෙයක් කරන්න පුළුවන් මිනිහට විතරයි කැමති උනත් අකමැති උනත් ඒක තමයි ඇත්ත.
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Mama mekata aluth eth meke parana post bump wenawa dakala thiyenawa. Ewai aluthen ena ewai okkoma ekama template ekata hadila thiyenne kiyala hithenawa.

    Eken kiyanne sinhalunge hati wenna oneh, hamadama ekama loop eke inne
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,872
    21,115
    113
    ගොන් බල්ලෙක් වගේ හැම එකෙක්ම එකයි ගාගෙන රැල්ලට හමිනෙන්න එපා. තෝ කියන විදියට බැලුවොත් මේ රට ගොඩ ගන්න එකෙක් නැති වෙනවා. රනිල් 100% ක් සුද්ද චරිතයක් නොවෙන්න පුළුවන් නමුත් මේ වෙලාවේ පොඩි හරි දෙයක් කරන්න පුළුවන් මිනිහට විතරයි කැමති උනත් අකමැති උනත් ඒක තමයි ඇත්ත.
    meka attha
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රනිල් වෙන උන් නැති නිසා නිකන්ම හයිලයිට් වෙනවා . ආන්ඩුවේ පැත්තෙන් ඉන්නෙත් මෝඩයෝ ටිකක්නෙ . අනුර සමුළුවට නොගිය එක වැරදියි .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    ගොන් බල්ලෙක් වගේ හැම එකෙක්ම එකයි ගාගෙන රැල්ලට හමිනෙන්න එපා. තෝ කියන විදියට බැලුවොත් මේ රට ගොඩ ගන්න එකෙක් නැති වෙනවා. රනිල් 100% ක් සුද්ද චරිතයක් නොවෙන්න පුළුවන් නමුත් මේ වෙලාවේ පොඩි හරි දෙයක් කරන්න පුළුවන් මිනිහට විතරයි කැමති උනත් අකමැති උනත් ඒක තමයි ඇත්ත.
    ranilawa genna kalin poddak watapitawa hadana seen kk wag dakke.. uu ena eka hodai dan inna harakta wadiya.. habai eka para karnna baa ne.. udata ganna ona un udata aragena yatata yawanna ona un yatata yawala pitch eka hadanna one.. me samuluwa ehema ekk wage dakke.