මොල හතා වෙනුවට මේ වෙලාවේ රනිල් ආවොත් මොකද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    උඹලට හිතෙන්නැද්ද මේ වෙලාවේ මොල හතා වෙනුවට රනිල් ඒ තැනට ආවොත් හොඳයි කියලා. හොඳ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන මනුස්සයෙක් විදිහට යම් තැනකට රට ගේන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ ගැන උඹලා හිතන්නේ මොකක්ද?

    දැන් ඉතින් මෙතන ඇවිත් "රනිල්ගෙ ගල් කොල්ලා කියලා" හැම එකාටම දික්කරන අධෝමුඛය දෙන්න නම් හදන්න එපා ආන්ඩුවේ බත් බැලයො ටික . මට හිතෙන දේ කිව්වේ. මේ තියෙන නරා වලෙන් ගොඩ ගියොත් මම ඇතුලු තොපි සේරම ගොඩ යන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලට හිතෙන්නැද්ද මේ වෙලාවේ මොල හතා වෙනුවට රනිල් ඒ තැනට ආවොත් හොඳයි කියලා. හොඳ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන මනුස්සයෙක් විදිහට යම් තැනකට රට ගේන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ ගැන උඹලා හිතන්නේ මොකක්ද?

    දැන් ඉතින් මෙතන ඇවිත් "රනිල්ගෙ ගල් කොල්ලා කියලා" හැම එකාටම දික්කරන අධෝමුඛය දෙන්න නම් හදන්න එපා ආන්ඩුවේ බත් බැලයො ටික . මට හිතෙන දේ කිව්වේ. මේ තියෙන නරා වලෙන් ගොඩ ගියොත් මම ඇතුලු තොපි සේරම ගොඩ යන්නේ
    වැඩේ තියෙන්නේ මු බලේට එනකොට මොලේ යනවා.... කපුටාට වඩා නම් මොලේ වැඩ කරනවා වගේ eth
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ranil ta mole tibbata okat amu sakkiliyek, oka apu gaman port city eka newettuwa political reason nisa nawattala, nawattan hitapu awuruddata dadath gewwa, mole tibbata wedak ne ewage jara weda karanna puluwan taram sakkiliyeknam,
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෙවෙලාවේ හැටියට රනිල් සුදුසුයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ...රනිල් එක්ක බැසිල සංසන්දනය කරොත් රනිල් ප්රෝෆිසර් කෙනෙක් කියල හිතුවොත් බැසිල අතදරුවෙක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දන්නා එකෙක් කියපල්ලා මොළ 7 කතාව මොකක්ද ඇයි බැසිලට එහෙම කියන්නේ
    ඕක මේ බයියොම හදපු කතාවක්

    අමෝ අමෝ මම හිතුවේ ජෙප්පෙක් කියල.මූ පට්ට ගුපියෙක් නේ 😂🤭
    Ok. Have your orgasm. :rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Mar 23, 2022 at 2:22 PM
     
    • Love
    Reactions: ewijesekara

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ranil ta mole tibbata okat amu sakkiliyek, oka apu gaman port city eka newettuwa political reason nisa nawattala, nawattan hitapu awuruddata dadath gewwa, mole tibbata wedak ne ewage jara weda karanna puluwan taram sakkiliyeknam,
    පොර්ට් සිටි එක නැවැත්තුවෙ නෑ ගොනො, එක චීනෙට සින්නක්කර ලියලා දිලා තිබ්බෙ, නවත්තලා එක කොලබ නගරසබාවට පවරාගත්තා,,,, කියොපන්,, රාජපක්සලාගෙ ගු ජුස් විතරක් බොන්නෙ නැතිව

    සැර් ආපු ගමන් ලයිට් රෙල් එක නැවැත්තුවෙ බස් මුදලාලිලාගෙ උවමනාවට - එකට ම්ක්කැයි කියන්නෙ,,,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    77 දී ලංකාවට නොගැලපෙන ආර්ථික රාමුවකට කොටුකරල මේ රටේ තිබුණු ලක්සල සළුසල වගේ පෙහෙකම්හල් වහල, සෙවනගල කන්තලේ වගේ අපේම සිනි කර්මාන්තශාලා වහලදාල පිටරටටත් ටයර් යවපු කැලණි ටයර් කම්හල වහල, 1950 දි ආසියාවේ දෙවැනි සංවර්ධිත රටට මේ ඉරණම අත්කරල දෙන්න ජේ ආර් රනිල් ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද ඇතුලු නඩයම වගකියන්න ඕන... එකෙක් ෆේල් වෙනකොට අනික හොදට කරයි කියල හිතල මේ ජරා ගොඩේම එකෙක් ව සුදු අන්දල ගෙනැල්ල මේ තරම් කෙලවගෙන තියෙද්දිත් ආය මුන් ගැන කතා කරල වැඩක් නෑ..