කාලි මැනිට බිලි පුජා ඕන වේලා.....

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Four new ministers were sworn in before President Gotabaya Rajapaksa a short while ago, hours after the entire cabinet of ministers resigned amidst a severe political instability.

    Ali Sabry has been sworn in as the new Finance Minister replacing Basil Rajapaksa and G.L. Peiris has been sworn in as the Foreign Minister.

    Dinesh Gunawardena sworn in as the Education Minister and Johnston Fernando sworn in as the Minister of Highways.

    game.png

    ඒ නිසා උබලා කරන දෙයක් සාමකාමිව හැමෝම දැනුවත් කරලා කරමු... ඇවිස්සෙන්න එපා අවුස්සන එක මේ ගේම් එකේ කොටසක්.

    දැන් නම් මුන් ලයින් එක පන්නගෙන එන්නේ...පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න...

    බයියා,ටොයියා,ජෙප්පා කියලා බෙදෙන්න එපා...අපි හැමෝගෙම දැන් පොදු සතුරෙක් ඉන්නවා..ඒ රජපක්ෂ රට කන පවුල සහ උන් වටා ඉන්න හොරු රැළ....
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Four new ministers were sworn in before President Gotabaya Rajapaksa a short while ago, hours after the entire cabinet of ministers resigned amidst a severe political instability.

    ඒ නිසා උබලා කරන දෙයක් සාමකාමිව හැමෝම දැනුවත් කරලා කරමු...

    දැන් නම් මුන් ලයින් එක පන්නගෙන එන්නේ...පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න...

    බයියා,ටොයියා,ජෙප්පා කියලා බෙදෙන්න එපා...අපි හැමෝගෙම දැන් පොදු සතුරෙක් ඉන්නවා..ඒ රජපක්ෂ රට කන පවුල සහ උන් වටා ඉන්න හොරු රැළ....
    menna meke point ekak tiyeno

    • Like
    Reactions: Die-hard