කෙල්ලෙක් ගැන - මොකක්ද කරන්නේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,830
    5,047
    113
    Pandora
    කෙල්ලෙක් එක්ක කතා කරා අවුරුද්දක ඉදන්. මුල් මාස ටිකේ හොදට කතා කර කර හිටියා daily. පස්සේ වැඩිය කතා කරන එක නැවතුනා business එකේ ප්‍රශ්ණ වගයක් විසදගන්න තිබුණ හින්දා. කොහොමහරි එකපාරක්වත් real life එකේ හම්බුනේ නෑ. මන් 3 පාරක් විතර හම්බෙන්න එන්න කිව්වම මාසෙකට දෙකකට කලින් වගේ එහෙම එන්න බෑ කිව්වා.හැබැයි මේ අවුරුද්දේ මුල කෙල්ලට හම්බෙන්න උවමනාවක් තිබ්බ, hint දුන්නා. මට යන්න විදියක් තිබ්බේ නෑ. මුල් දවස්වලම එයාම call ගන්නවා කතා කරන්න. මන් එකපාරක්වත් අරන් නෑ. හම්බෙන්න එන්න කිව්වට එන්නෙත් නැති හින්දා, මන් status දෙක තුනකට දාපු reply වලට reply නැති හින්දා block කරලා දාලා හිටිය සති දෙකක් විතර. අමතක කරලා ඉන්න හැදුවට මතක් වෙනවා, බැරිම තැන unblock කරලා sad එමොජියක් දැම්මා. ඒකට reply එකක් දාලා තිබ්බා හොදින්. ආයේ chat එක continue කරන්න හදද්දීන් msg බලලා නිකන් ඉන්නවා. හැබැයි මන් whatsapp එකේ දාන හැම status එකක්ම බලනවා එයා whatsapp ආපු ගමන්ම උදේට එහෙම. මේ අවුරුද්දක කාලේ එකම එක status එකක්වත් මිස් කරලා නෑ. හැබැයි මන් බලන් නැතුව ඉදලා තියෙනවා, නුම්බරේ delete කරාලා හිටපු දවස්වල එහෙම. මාව ගණන් ගන්නේ නෑ වගේ හින්දා මන් number එක delete කරලා දැම්මා ආයේ. දැන් සති දෙකක් විතර. මන් ආයේ ඊයේ number එක save කරලා බැලුවා මගේ number එකත් delete කරලා දාලද කියලා. අද හවස දාපු status මට දැන් පෙන්නනවා. ඇයි මේ කෙල්ල මගේ නම්බරේ delete කරන්නේ නැත්තේ? මන් දැන් දෙපාරක් තුන්පාරක් කරා. මන් තාම ඒ status එක බැලුවේ නෑ.

    මන් මුල් දවස්වල හෙන love එකේ හිටියේ. ඒක එයත් දන්නවා.අනික මන් care කරා ගොඩක් ඒ දවස්වල.

    මන් මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    කෙල්ලෙක් එක්ක කතා කරා අවුරුද්දක ඉදන්. මුල් මාස ටිකේ හොදට කතා කර කර හිටියා daily. පස්සේ වැඩිය කතා කරන එක නැවතුනා business එකේ ප්‍රශ්ණ වගයක් විසදගන්න තිබුණ හින්දා. කොහොමහරි එකපාරක්වත් real life එකේ හම්බුනේ නෑ. මන් 3 පාරක් විතර හම්බෙන්න එන්න කිව්වම මාසෙකට දෙකකට කලින් වගේ එහෙම එන්න බෑ කිව්වා.හැබැයි
    "හැබැයි" එකෙන් පස්සෙ, මගේ හිතට ආපු පලවෙනි සිතිවිල්ල තමයි. කෙල්ල කඩාගෙන/ඇරලා පොල්ල තියලා. නගින නූල්.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,106
    4,777
    113
    Abyss
    ඉතින් ගිහින් හම්බියන්.
    (කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව. ඒත් සතුටින් නෙවෙයි ඉන්නෙ. )
     
    • Like
    Reactions: SK29 and Avatar998

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙල්ලෙක් එක්ක කතා කරා අවුරුද්දක ඉදන්. මුල් මාස ටිකේ හොදට කතා කර කර හිටියා daily. පස්සේ වැඩිය කතා කරන එක නැවතුනා business එකේ ප්‍රශ්ණ වගයක් විසදගන්න තිබුණ හින්දා. කොහොමහරි එකපාරක්වත් real life එකේ හම්බුනේ නෑ. මන් 3 පාරක් විතර හම්බෙන්න එන්න කිව්වම මාසෙකට දෙකකට කලින් වගේ එහෙම එන්න බෑ කිව්වා.හැබැයි මේ අවුරුද්දේ මුල කෙල්ලට හම්බෙන්න උවමනාවක් තිබ්බ, hint දුන්නා. මට යන්න විදියක් තිබ්බේ නෑ. මුල් දවස්වලම එයාම call ගන්නවා කතා කරන්න. මන් එකපාරක්වත් අරන් නෑ. හම්බෙන්න එන්න කිව්වට එන්නෙත් නැති හින්දා, මන් status දෙක තුනකට දාපු reply වලට reply නැති හින්දා block කරලා දාලා හිටිය සති දෙකක් විතර. අමතක කරලා ඉන්න හැදුවට මතක් වෙනවා, බැරිම තැන unblock කරලා sad එමොජියක් දැම්මා. ඒකට reply එකක් දාලා තිබ්බා හොදින්. ආයේ chat එක continue කරන්න හදද්දීන් msg බලලා නිකන් ඉන්නවා. හැබැයි මන් whatsapp එකේ දාන හැම status එකක්ම බලනවා එයා whatsapp ආපු ගමන්ම උදේට එහෙම. මේ අවුරුද්දක කාලේ එකම එක status එකක්වත් මිස් කරලා නෑ. හැබැයි මන් බලන් නැතුව ඉදලා තියෙනවා, නුම්බරේ delete කරාලා හිටපු දවස්වල එහෙම. මාව ගණන් ගන්නේ නෑ වගේ හින්දා මන් number එක delete කරලා දැම්මා ආයේ. දැන් සති දෙකක් විතර. මන් ආයේ ඊයේ number එක save කරලා බැලුවා මගේ number එකත් delete කරලා දාලද කියලා. අද හවස දාපු status මට දැන් පෙන්නනවා. ඇයි මේ කෙල්ල මගේ නම්බරේ delete කරන්නේ නැත්තේ? මන් දැන් දෙපාරක් තුන්පාරක් කරා. මන් තාම ඒ status එක බැලුවේ නෑ.

    මන් මුල් දවස්වල හෙන love එකේ හිටියේ. ඒක එයත් දන්නවා.අනික මන් care කරා ගොඩක් ඒ දවස්වල.

    මන් මොකක්ද කරන්නේ කියලා කියපල්ලකෝ.
    තේරුමක් නෑ.. වෙන අතක් බලාගනින්. කාලේ නාස්ති නොකර.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,830
    5,047
    113
    Pandora
    කෙල්ල කඩාගෙන
    නෑ

    ඇරලා පොල්ල තියලා
    නෑ, රුපියලක්වත් වියදම් කරලා නෑ

    ඉතින් ගිහින් හම්බියන්.
    ආයේ අහන්න හිතෙන්නේ නෑ, ගණන් ගන්නේ නෑ වගේ හින්දා

    (කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නව. ඒත් සතුටින් නෙවෙයි ඉන්නෙ. )
    නෑ කොල්ලෙක් නෑ sure

    තේරුමක් නෑ.. වෙන අතක් බලාගනින්. කාලේ නාස්ති නොකර.
    :no:
     
    • Haha
    Reactions: adeeezzz

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ආයේ අහන්න හිතෙන්නේ නෑ, ගණන් ගන්නේ නෑ වගේ හින්දා

    Huththo Respa pita inna purudu weyan. Ganu kiyanne hama welema select karanne unta wasi wena dewal witharai. eka onama ganiyekta poduyi. Eki ubawa ganan ganne naththan uba naliyanne nathuwa wena deyak balapan.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,043
    3,890
    113
    උබ කිරිය්ට ඇවිල්ල තියෙන්නෙ 2014. ඒ කියන්නෙ උබට අඩුම 29 වෙනවා. ඒ කියන්නෙ කෙල්ල > 26. කඩාගෙන නෑ කියන්නෙ කොහොමද ??
    yakuw mu balahanko,
    kohomada ban kiriyata apu dawasak ekka wayasa kiyanne?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,541
    11,240
    113
    🌎
    yakuw mu balahanko,
    kohomada ban kiriyata apu dawasak ekka wayasa kiyanne?
    නැහැ නැහැ. 2014 දි ඇවටාර් ට අවුරුදු 30 ක් වෙන්නත් පුලුවන්. ඒත් මම උපර්ම අඩු වයසක් දාල තියෙන්නෙ, කෙල්ලගෙ වයස අඩු කරන්න.

    ;)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,088
    1,335
    113
    පේමන්ට් එකේ.
    හැබැයි මන් whatsapp එකේ දාන හැම status එකක්ම බලනවා එයා whatsapp ආපු ගමන්ම උදේට එහෙම.

    මේ අවුරුද්දක කාලේ එකම එක status එකක්වත් මිස් කරලා නෑ. හැබැයි මන් බලන් නැතුව ඉදලා තියෙනවා,

    ඇයි මේ කෙල්ල මගේ නම්බරේ delete කරන්නේ නැත්තේ? මන් දැන් දෙපාරක් තුන්පාරක් කරා. මන් තාම ඒ status එක බැලුවේ නෑ.
    මචන් Sorry හිත රිද්දවනම්, ඒත් මට හිතෙන්නේ කෙල්ලට උඹ ගැන ගාණක්වත් නෑ. උඹ Number එක Delete කරා කියලා කෙල්ල දන්නෙවත් නැතුව ඇති. අනික උඹ ඒකිගේ Status බලන නොබලන එක, ඒකිට Meter නැතිව ඇති.

    ඔය වගේ පොඩි දේවල් වලින් කෙල්ලෝ හිතන පතන විදිහ මනින්න යන්න එපා බං. මාත් ඉස්සර ඔහොමයි හිතුවේ. මම උඹට වඩා Worst විදිහට හිතුවා. උඹට ඕන ඔය වගේ පොඩි පොඩි බොළද දේවල් වලින් කෙල්ල උඹට කැමතියි කියලා උඹේ හිතට තේරුම් කරවන්න. ඒක පට්ට Feeling එකක් තමයි. We've all been there before.

    මගේ අදහස, උඹ අලුතින් Approach කරපන්. ඉක්මණට කැමැත්ත අහපන්. ඒකි ඔව් හෝ නෑ කියයිනෙහ්. ඒකි බෑ කිව්වොත් උඹ වෙන එකකට Try කරපන්. එච්චරයි!
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,213
    759
    113
    Kella time pass karanne
    menna meka thamai.
    anika hamba wennewath nathi aya ekka katha karakara inna eka aparade time eka. kisima benefit ekak naa

    yakuw mu balahanko,
    kohomada ban kiriyata apu dawasak ekka wayasa kiyanne?
    issare gedarin adsl ehema ganne AL iwara wela / campus giyapuwama etc eka nisa wenna one
    ------ Post added on Oct 31, 2025 at 8:06 PM
     
    • Like
    Reactions: Avatar998

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    259
    306
    63
    නැහැ නැහැ. 2014 දි ඇවටාර් ට අවුරුදු 30 ක් වෙන්නත් පුලුවන්. ඒත් මම උපර්ම අඩු වයසක් දාල තියෙන්නෙ, කෙල්ලගෙ වයස අඩු කරන්න.

    ;)
    මූට අම්මලා ඉපදිච්ච දවසේම එකවුන්ට් එක හදලා දීලා නම්?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,735
    113
    අනේ බන් ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ.

    දැන් ඉන්න 5/10 පෙනුමක් තියෙන බඩුවකට උනත් කොල්ලො හතර පහ DM කරනවා දවසකට.

    උඹ ඕකෙන් එකෙක් විතරයි.

    මම යාළුවො විදියට ආශ්‍රය කරන කෙල්ලො ගොඩක් ඉන්නවා, උන්ගෙන් තමයි මම කෙල්ලොන්ගෙ කැරි වැඩ ඉගෙන ගත්තේ.

    කෙල්ලෙක් උඹට කැමතිනං ඔහොම උඹව මග අරින්නෙ නෑ. ඒකි නිකන් time pass කරන්න උඹත් එක්ක කතා කරල තියෙන්නෙ. ඒක නිසා නම්බුව තියාගෙන ජීවත් වෙයන් ඔය හුත්ති පස්සෙ තවත් යන්නෙ නැතුව
     
    • Like
    • Love
    Reactions: Avatar998 and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,106
    4,777
    113
    Abyss
    අනේ බන් ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ.

    දැන් ඉන්න 5/10 පෙනුමක් තියෙන බඩුවකට උනත් කොල්ලො හතර පහ DM කරනවා දවසකට.

    උඹ ඕකෙන් එකෙක් විතරයි.

    මම යාළුවො විදියට ආශ්‍රය කරන කෙල්ලො ගොඩක් ඉන්නවා, උන්ගෙන් තමයි මම කෙල්ලොන්ගෙ කැරි වැඩ ඉගෙන ගත්තේ.

    කෙල්ලෙක් උඹට කැමතිනං ඔහොම උඹව මග අරින්නෙ නෑ. ඒකි නිකන් time pass කරන්න උඹත් එක්ක කතා කරල තියෙන්නෙ.
    හරියටම කියල තියෙනවා
     
    • Like
    Reactions: Avatar998