Questions ගෙයක් හදන්න planning සම්බන්ධයෙන් දැනගැනීමට

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මාගෙ plan එකක් තියනවා පොඩි ගෙයක් හදාගන්න.

    තට්ටු 2 or 3 කට තමයි ප්ලෑන්මෙ එක. ඉස්සර ලා ground floor එක හදල පස්සේ අවුරුදු 2 ක 3 කින් වගේ ඊළඟ තට්ටුවට යන්න ඉන්නේ. එකක් rent එකට දෙන්න.

    අපි ගෙදරක් ප්ලෑන් කරද්දී මොනවද බං විශේෂිත බලන්න ඕනේ.

    බඩු දීලා කොන්තරාත් එකක් දෙන්න idea එක.

    Architecturer අඳින ප්ලෑන් එකෙන් වැඩේ පටන් ගන්න පුළුවන් ද? Structural engineer service එකක් ගන්න වෙයි ද?

    වාස්තු බලන්න ඒවා Architecturer කරනවා ද?

    Cost එක අඩු කරලා හොඳට හදන්න මොනවද තියන tricks.

    Roof top garden එකක් හදන එකද වහලයක් ගහන එකද ලාභ. (අර්ධ අවසන් rooftop garden එකක්)

    ඔයාලගෙ experience ටිකක කියන්න.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,843
    113
    අපේ ගේ හදන කෙනා හොඳයි.සෑහෙන්න දේවල් දන්නවා..ඕනනම් නම්බර් ඵක දෙන්නම්.
     
    • Like
    Reactions: D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ගේ හදන කෙනා හොඳයි.සෑහෙන්න දේවල් දන්නවා..ඕනනම් නම්බර් ඵක දෙන්නම්.
    කොහෙද පොර ඉන්නේ බං.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචං මාගෙ plan එකක් තියනවා පොඩි ගෙයක් හදාගන්න.

    තට්ටු 2 කට තමයි ප්ලෑන්මෙ එක. ඉස්සර ලා ground floor එක හදල පස්සේ අවුරුදු 2 ක 3 කින් වගේ ඊළඟ තට්ටුවට යන්න ඉන්නේ.

    අපි ගෙදරක් ප්ලෑන් කරද්දී මොනවද බං විශේෂිත බලන්න ඕනේ.

    මූලිකව උඹේ අවශ්‍යයතාවන් බලපන්.. පර්චර් 10 ක ඉඩමක් නම් ගෙදරටම කාමර 4ක් ඇති.. යට එකයි උඩ 3යි.. මාස්ටර් බෙඩ් එක උඩ. අද කාලෙට ගැලපෙන නවීන මොඩල් එකට ඇඳ ගනින්.. සාලෙට කෑමකාමරේ පේන කෑම කාමරේට කුස්සිය පේන විදියට.. බිත්ති අඩුවෙන්.. ඒ ටික සමග කාමරයක් යට තට්ටුවේ.. ගැරැජ් එකෙන් කෙලින්ම කුස්සියට entrance එකක් තියපන්.. යට තට්ටුවට public ටොයිලට් එකක් දාපන්.උඩටත් යට ටොයි එකට උඩින් public ටොයිලට් එකක් දාපන්.. මාස්ටර් බෙඩ් රූම් එකට වෙනමම washroom එකක් දාපන්.. කෙල්ල එක්ක ජින්කි ජීගා දැම්මාම වොශ් එකක් දාගන්න ලේසී.. හෙළුවෙන් රමණයේ යෙදෙන්නත් ලේසී.. wash room එකත් එක්කම wardrobe area එහෙකට ඉඩ තියපන්.. කිලිටි ඇඳුම් තියන්න.. පොඩි මිදුලක් තියා ගන්න ඉස්සරහින් වගේම පස්සෙන්.. වත්ත ඇතුලේ වාහන දෙකක් ගාල් කර ගන්න පුළුවන් විහියට හදා ගන්න. අද කාලේ ගෙවල් වල කුස්සි 2ක් තියෙනවා.. සාලෙට පේන පොෂ් කුස්සියයි.. පිටි පැත්තේ උයන දැලි කුස්සියයි... එහෙම design කර ගනින්.. පොෂ් කුස්සියට ටිකක් වියදම් කරලා කර ගනින්..pantry එක ගස්සපන් ලස්සනට.. පිටිපස්සේ දෙවෙනි කුස්සියට වැඩි priority එකක් දෙන්න එපා.. පාර සීමාවෙන් තිබිය යුතු ඒ ඉඩ ප්‍රමාණය තියපන්.. නැත්නම් බැංකු ලෝන් ගද්දි reject.. TI මහත්තයා ඇවිත් බලද්දි වැරදි මොනවත් නොවෙන්න arrange කරපන්.. tv බලන තැන පඩිපෙලෙන් නැග්ග ගමන් තියෙන කොටසකට දා ගන්න.. ගේ ඇතුලේ කොළම් දා ගන්න එපා අනවශ්‍ය‍ය.. සාලේ මැද්දෙම පේන කැත කොළම් එකක් ආවොත් බඩු බනිස්..

    බඩු දීලා කොන්තරාත් එකක් දෙන්න idea එක.

    එහෙම කරනවා නම් වඩා විශ්වාසවන්තම කෙනෙක්ට දෙන්න.. නැත්නම් සෙත්ත පොච්චි..! අන්තිමට වැඩෙත් කොට උඩ.. වියදම් කරපු සල්ලිත් නෑ.. තමන්ගේ කෙනෙක් ලඟ තියන්න.. තාත්තා හරි කවුරු හරි.. ලඟ කිව්වේ නිතරම බැලෙන්න ඕනේ දවසේ මොනවද වෙන්නේ කියලා... අඩු පාඩු මොනවද කියලා.. වැඩේ නිතරම යන්න ඕනේ..

    Architecturer අඳින ප්ලෑන් එකෙන් වැඩේ පටන් ගන්න පුළුවන් ද? Structural engineer service එකක් ගන්න වෙයි ද?

    හොඳ පළපුරුදු බාස් කෙනෙක්ට ඔය මගුල් ඕනේ නෑ.. ඒත් හොඳ කෙනෙක්ට කියවලා ප්ලෑන් එක ඇඳ ගන්න.. ප්ලෑන් එක අතර අරන් හොඳට ස්ටඩී කරපන්..

    වාස්තු බලන්න ඒවා Architecturer කරනවා ද?

    ඒවා බලලා තමයි ගොඩක් අඳිනේ.. ඒත් උඹ කෝකටත් උඹලගේ ගෙවල් වල බලන ශුවර් එකා ගාවට ගෙනිහින් පෙන්නපන්.. 10 දෙනෙක්ට පෙන්නුවොත් වැරදි 10 ක් කියයි.. එහෙම උනොත් ගේ හදා ගන්න බෑ.. වැඩිය ඕවා ඔළුවට ගන්න එපා!! අපි මේ 50 yrs ඉඳලා මැරිලා යයි බන්.. හැමදාම ඉන්න ආවේ නෑ..!!!

    Cost එක අඩු කරලා හොඳට හදන්න මොනවද තියන tricks.

    තමන් බඩු ගෙනත් දෙන්න.. හොඳ බාසෙක් සෙට් උනොත් බාස්ලා සෙට් එක වැඩේ කරන් යයි.. උබට තියෙන්නෙ බඩු සප්ලයි කරන්න... හෙඩ් බාස් තමා ගේම ගහන්නේ.. ඌව ශේප් එකේ තියෙන් වැඩේ කර ගනින්.. වැලි හොඳට හොයලා බලා මහියංගනෙනෙ ගෙන්න ගන්න.. සුදුසු වැල්ල(කපරාරුවට එකක්.. අනික්වට එකක්) තමන් ගෑනි වගේ ඉන්නේ නැතුව විවේකී හැම දවසකම දුවලා පැනලා ගනන් මිනුම් හොයලා බලපන්.. ගණන් අඩු සේල් වලින් ටයිල් ගනිද්දි පරිස්සමෙන්..ඒවා සයිස් වෙනස්..

    Roof top garden එකක් හදන එකද වහලයක් ගහන එකද ලාභ. (අර්ධ අවසන් rooftop garden එකක්)

    Roof top garden එක ලංකාවේ ප්‍රායෝගික නෑ. වාසි අවාසි දෙකම තියෙනවා. water-proof කරන්න වියදම මාර සැරයි.. water-proof කරනවා නම් ඒ සම්බන්ධ හොඳම කෙනෙක්ගෙන් කර ගන්න... එහෙම කලත් කාලයක් යද්දි ආයේ ලීක් වෙනවා.. යට පොටි ගැලවෙනවා... වහලයක් ගහන එක වියදම්... ස්ලැබ් එක ලාබයි.. මාර්තු අප්‍රේල් කාලෙදී ඉන්නම බෑ යට අයට... ඒ නිසා වෙන්ටිලේශන් හොඳටම තියෙපන් යට කාමර වලට.. ඕනෙම නම් AC එකක් ගහපන් මාස්ටර් එකට.. Roof top උඩ ඉඩ කඩ තියෙනවා .. ගෙදර උත්සව අවස්ථාවක වටිනවා.. රෙද්දක් අරෙහෙ මෙහේ වනා ගන්න.. රැකට සෙට් වෙන්න එහෙම මරු... පුළුවන් තරම් අතු විහිදෙන හෙවණ ගස් ටිකක් වවා ගනින්..

    ඔයාලගෙ experience ටිකක කියන්න.

    පසුවට - මූණුපොතෙ කොටුවේ ලයිට් කඩ පේජ් ටික ෆලෝ කරපන්.. හොඳ අයිඩියා එකක් ගන්න පුලුවන්.. මොකද ලයිට් වලින් ගෙදරට පෙනුම ගොඩක් ගන්න පුළුවන්.. salb එක දාන්න කලින් හරියට වයරින්ග් ප්ලෑන් එක කර ගන්න.. අන්තිම දාලා කඩන්න උනොත් ඉවරයි.. ටයිල් නම් ලංකා / රොසෙල් හොඳයි.. ෆිටින්ග්ස් රොසෙල් හොඳයි.. ලංකා එකේ කොලෝමා කියන එකත් හොඳයි.. Youtube එකේ Lyra Studio follow කරන්න.. ගොඩක් ideas ගන්න පුළුවන්.. ජය!!!
     
    පට්ට බං. මචං කොළම් කීවේ මොකක් ද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    fb group ekake thiyanawa ekatath join wenna. Gewal hadana sangamayada mokake da kiyala. aduwata badu ganna details okkoma thiyanawaa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කණු කණූ.. බිත්ති කණු... බිත්තිවලට සෙට් වෙන කෙළින්ම වගේ කණු දාපන්..
    පට්ට. Lyra studio YT channel එක පට්ට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Architect kenek gen wede patan ganna, drawing eka structural engineer kenek ekka check karaganna puluwan
    Godak welawata archiya engineer ekka set wela wede goda danawa :)

    Godak ewun muladima hodata salli nasti karagannawa samahara archiyalage designs walata, ewa hadanna yaddi kora wenawa. hodama wede archiyek set karagena pora karapu weda balanna yana eka :D photos 3d bayila nemei dan yana project nattam karapuwa gihinma balana eka :)

    eelangata tiyenne hoda contractor kenek allagena oka hadana eka ;)

    Cost eka adu karana tricks walata yanna epa uba inna hadana gedara puluwan tharam hodata hadapan :P
    anawashya widiyata lokuwata hadanne natiwa puluwan tharam podiyata hadanawanam godak cost adu wenawa

    rooftop aniwa expensive, water proof karanna oni, passe rath wenna gattama ewa goda danna oni, ubata oni nam witarak dapan.
    mage nam lokuma advice eka puluwan tharam poidyata hadanna kiyala, godak minissu aliyata gewal hadanawa antime maintain karaganna baha nikan sawuttu wenawa

    uba koheda gedara hadanne, hoda archiyek set karanna puluwan :)
     
    Last edited:

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    machan, plan eke idala hemadema api karanawa. me dawaswala Ek eke sahodarayekta plan ekak karanawa. man number eka pm ekak dannam. call ekak denna. wedi wisthara dennam.
     
    • Like
    Reactions: U-tag

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Contract denawanam wiswasa kenekuta denna,,, contract kaarayo hadapu gewal gannawanam deparak hithanna, goo weda ona tharam unge
     
    • Like
    Reactions: U-tag

    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මචං මාගෙ plan එකක් තියනවා පොඩි ගෙයක් හදාගන්න.

    තට්ටු 2 කට තමයි ප්ලෑන්මෙ එක. ඉස්සර ලා ground floor එක හදල පස්සේ අවුරුදු 2 ක 3 කින් වගේ ඊළඟ තට්ටුවට යන්න ඉන්නේ.

    අපි ගෙදරක් ප්ලෑන් කරද්දී මොනවද බං විශේෂිත බලන්න ඕනේ.

    මූලිකව උඹේ අවශ්‍යයතාවන් බලපන්.. පර්චර් 10 ක ඉඩමක් නම් ගෙදරටම කාමර 4ක් ඇති.. යට එකයි උඩ 3යි.. මාස්ටර් බෙඩ් එක උඩ. අද කාලෙට ගැලපෙන නවීන මොඩල් එකට ඇඳ ගනින්.. සාලෙට කෑමකාමරේ පේන කෑම කාමරේට කුස්සිය පේන විදියට.. බිත්ති අඩුවෙන්.. ඒ ටික සමග කාමරයක් යට තට්ටුවේ.. ගැරැජ් එකෙන් කෙලින්ම කුස්සියට entrance එකක් තියපන්.. යට තට්ටුවට public ටොයිලට් එකක් දාපන්.උඩටත් යට ටොයි එකට උඩින් public ටොයිලට් එකක් දාපන්.. මාස්ටර් බෙඩ් රූම් එකට වෙනමම washroom එකක් දාපන්.. කෙල්ල එක්ක ජින්කි ජීගා දැම්මාම වොශ් එකක් දාගන්න ලේසී.. හෙළුවෙන් රමණයේ යෙදෙන්නත් ලේසී.. wash room එකත් එක්කම wardrobe area එහෙකට ඉඩ තියපන්.. කිලිටි ඇඳුම් තියන්න.. පොඩි මිදුලක් තියා ගන්න ඉස්සරහින් වගේම පස්සෙන්.. වත්ත ඇතුලේ වාහන දෙකක් ගාල් කර ගන්න පුළුවන් විහියට හදා ගන්න. අද කාලේ ගෙවල් වල කුස්සි 2ක් තියෙනවා.. සාලෙට පේන පොෂ් කුස්සියයි.. පිටි පැත්තේ උයන දැලි කුස්සියයි... එහෙම design කර ගනින්.. පොෂ් කුස්සියට ටිකක් වියදම් කරලා කර ගනින්..pantry එක ගස්සපන් ලස්සනට.. පිටිපස්සේ දෙවෙනි කුස්සියට වැඩි priority එකක් දෙන්න එපා.. පාර සීමාවෙන් තිබිය යුතු ඒ ඉඩ ප්‍රමාණය තියපන්.. නැත්නම් බැංකු ලෝන් ගද්දි reject.. TI මහත්තයා ඇවිත් බලද්දි වැරදි මොනවත් නොවෙන්න arrange කරපන්.. tv බලන තැන පඩිපෙලෙන් නැග්ග ගමන් තියෙන කොටසකට දා ගන්න.. ගේ ඇතුලේ කොළම් දා ගන්න එපා අනවශ්‍ය‍ය.. සාලේ මැද්දෙම පේන කැත කොළම් එකක් ආවොත් බඩු බනිස්..

    බඩු දීලා කොන්තරාත් එකක් දෙන්න idea එක.

    එහෙම කරනවා නම් වඩා විශ්වාසවන්තම කෙනෙක්ට දෙන්න.. නැත්නම් සෙත්ත පොච්චි..! අන්තිමට වැඩෙත් කොට උඩ.. වියදම් කරපු සල්ලිත් නෑ.. තමන්ගේ කෙනෙක් ලඟ තියන්න.. තාත්තා හරි කවුරු හරි.. ලඟ කිව්වේ නිතරම බැලෙන්න ඕනේ දවසේ මොනවද වෙන්නේ කියලා... අඩු පාඩු මොනවද කියලා.. වැඩේ නිතරම යන්න ඕනේ..

    Architecturer අඳින ප්ලෑන් එකෙන් වැඩේ පටන් ගන්න පුළුවන් ද? Structural engineer service එකක් ගන්න වෙයි ද?

    හොඳ පළපුරුදු බාස් කෙනෙක්ට ඔය මගුල් ඕනේ නෑ.. ඒත් හොඳ කෙනෙක්ට කියවලා ප්ලෑන් එක ඇඳ ගන්න.. ප්ලෑන් එක අතර අරන් හොඳට ස්ටඩී කරපන්..

    වාස්තු බලන්න ඒවා Architecturer කරනවා ද?

    ඒවා බලලා තමයි ගොඩක් අඳිනේ.. ඒත් උඹ කෝකටත් උඹලගේ ගෙවල් වල බලන ශුවර් එකා ගාවට ගෙනිහින් පෙන්නපන්.. 10 දෙනෙක්ට පෙන්නුවොත් වැරදි 10 ක් කියයි.. එහෙම උනොත් ගේ හදා ගන්න බෑ.. වැඩිය ඕවා ඔළුවට ගන්න එපා!! අපි මේ 50 yrs ඉඳලා මැරිලා යයි බන්.. හැමදාම ඉන්න ආවේ නෑ..!!!

    Cost එක අඩු කරලා හොඳට හදන්න මොනවද තියන tricks.

    තමන් බඩු ගෙනත් දෙන්න.. හොඳ බාසෙක් සෙට් උනොත් බාස්ලා සෙට් එක වැඩේ කරන් යයි.. උබට තියෙන්නෙ බඩු සප්ලයි කරන්න... හෙඩ් බාස් තමා ගේම ගහන්නේ.. ඌව ශේප් එකේ තියෙන් වැඩේ කර ගනින්.. වැලි හොඳට හොයලා බලා මහියංගනෙනෙ ගෙන්න ගන්න.. සුදුසු වැල්ල(කපරාරුවට එකක්.. අනික්වට එකක්) තමන් ගෑනි වගේ ඉන්නේ නැතුව විවේකී හැම දවසකම දුවලා පැනලා ගනන් මිනුම් හොයලා බලපන්.. ගණන් අඩු සේල් වලින් ටයිල් ගනිද්දි පරිස්සමෙන්..ඒවා සයිස් වෙනස්..

    Roof top garden එකක් හදන එකද වහලයක් ගහන එකද ලාභ. (අර්ධ අවසන් rooftop garden එකක්)

    Roof top garden එක ලංකාවේ ප්‍රායෝගික නෑ. වාසි අවාසි දෙකම තියෙනවා. water-proof කරන්න වියදම මාර සැරයි.. water-proof කරනවා නම් ඒ සම්බන්ධ හොඳම කෙනෙක්ගෙන් කර ගන්න... එහෙම කලත් කාලයක් යද්දි ආයේ ලීක් වෙනවා.. යට පොටි ගැලවෙනවා... වහලයක් ගහන එක වියදම්... ස්ලැබ් එක ලාබයි.. මාර්තු අප්‍රේල් කාලෙදී ඉන්නම බෑ යට අයට... ඒ නිසා වෙන්ටිලේශන් හොඳටම තියෙපන් යට කාමර වලට.. ඕනෙම නම් AC එකක් ගහපන් මාස්ටර් එකට.. Roof top උඩ ඉඩ කඩ තියෙනවා .. ගෙදර උත්සව අවස්ථාවක වටිනවා.. රෙද්දක් අරෙහෙ මෙහේ වනා ගන්න.. රැකට සෙට් වෙන්න එහෙම මරු... පුළුවන් තරම් අතු විහිදෙන හෙවණ ගස් ටිකක් වවා ගනින්..

    ඔයාලගෙ experience ටිකක කියන්න.

    පසුවට - මූණුපොතෙ කොටුවේ ලයිට් කඩ පේජ් ටික ෆලෝ කරපන්.. හොඳ අයිඩියා එකක් ගන්න පුලුවන්.. මොකද ලයිට් වලින් ගෙදරට පෙනුම ගොඩක් ගන්න පුළුවන්.. salb එක දාන්න කලින් හරියට වයරින්ග් ප්ලෑන් එක කර ගන්න.. අන්තිම දාලා කඩන්න උනොත් ඉවරයි.. ටයිල් නම් ලංකා / රොසෙල් හොඳයි.. ෆිටින්ග්ස් රොසෙල් හොඳයි.. ලංකා එකේ කොලෝමා කියන එකත් හොඳයි.. Youtube එකේ Lyra Studio follow කරන්න.. ගොඩක් ideas ගන්න පුළුවන්.. ජය!!!

    TFS machn. Good explanation.