මචන්ලා.. මම ගෙයක් හදන්න යන්නේ... ඉඩම තියෙන්නේ කඩවත පැත්තේ..
මම මේ දවස් වල Constructor කොම්පැනි එකක් හොයනවා වැඩේ කරගෙන යන්න.. බාස්ල සෙට් කරන් කරන්න මට හිතෙන විදියට අමාරුයි, මොකද එකට කැප කරන්න තියන කාලය වැඩියි. සහ තව තව හේතු තියනවා...
උබලගේ experience එක අනුව උබල වැඩ කරලා තියන හොද සහ සාදාරනයි කියල හිතෙන construction company ටිකක් පුලුවනම් suggest කරන්න මචන්ලා... මම ගොඩක් තැන් වලට කාතා කරා. හැමෝගෙම කතාව නම් සුපිරි.. තාම එයාලා කරපු projects බලන්න යන්න බැරි උනා.. එයිට කලින් උබලගෙනුත් පොඩි idea එකක් ගන්න කියල බැලුවේ.
Architecture design එකේ ඉදන් finishing එක දක්වා එකම තැනින් කරගන්න පුලුවන්නම් වටිනවා.. එහෙම උනොත් cost එක ටිකක් අඩු වෙනවා තැන් තැන් වලින් කරනවට වඩා..
තව ගෙයක් හදද්දී බලන්න ඕනි දේවල් තියනවා නම් ලියා ගෙන යන්න.. උබලගේ අදහස් ගොඩක් වටිනවා...