චූ දාල ෆ්ලෂ් කරන එක සාධාරණ ද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කොමඩ් එකට ලීටර් 7 ක් වතුර එකවර රැස්කර තියාගෙන ඉන්නවා බන්. මම අද දැක්කේ. ඉතින් අපි චු පොඩ්ඩක් දාලා ලීටර් 7 විනාශ කරන එක වැරදියි නේ
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Image result for why two buttons on toilet

    IT IS FOR WATER CONSERVATION: The larger lever is to flush out around 6 to 9 liters of water, whereas the smaller lever is to flush out around 3 to 4.5 liters of water. Clearly, the larger one is to flush solid waste and the smaller one is to flush liquid waste.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    View attachment 141882
    IT IS FOR WATER CONSERVATION: The larger lever is to flush out around 6 to 9 liters of water, whereas the smaller lever is to flush out around 3 to 4.5 liters of water. Clearly, the larger one is to flush solid waste and the smaller one is to flush liquid waste.
    මු පුකේ ටෝක්ස් දුන්නට ඔහොම එකක්වත් නැද්ද කොහෙද
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කොමඩ් එකට ලීටර් 7 ක් වතුර එකවර රැස්කර තියාගෙන ඉන්නවා බන්. මම අද දැක්කේ. ඉතින් අපි චු පොඩ්ඩක් දාලා ලීටර් 7 විනාශ කරන එක වැරදියි නේ
    එහෙනං කොප්පේකට චු කරලා බීපන්.
    නැත්තං බෝතලේකට කරලා අක්කට ගිහිං දීපං.
    😁
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Ekata thamai bn water container eke buttons dekak thiyenne. Half ekai full ekai. Use the half one.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    here is a solution for your problem

    maxresdefault.jpg
     
    • Like
    Reactions: KuKu KoKa

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අලුතින් කොමඩ් ගත්තම ඔය වගේ ප්‍රශ්න එනවා තමා.ඔය කොමඩ් එකේ වතුර තියන ගානට වඩා උබලගේ ලැට් එකේ බල්දියේ වතුර අල්ලනවා ඇති