රටේ අනාගත දරුවන් වෙනුවෙන් මන්තිවරුන්ගේ /කැබිනට් මන්තිවරුන්ගේ ,රාජ්‍ය මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න.. ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසේ ලියවේවි..
රාජ්‍ය ඇමති දුර අහෝසි කරන්න ඕන. .කිසිම තේරුමක් නැහැ.. ඕක හැදුවේ ප්‍රේමදස..උට විරුද්දව වි්ස්වසබන්ගේ ගෙන්න හදද්දී බේරෙන්න...
දැන් බලන්න පුළුවන් පනතට විරුද්ද වෙන අය...ආන්න උන්ට තමා ඊළගට මැතිවරනෙන් මුලින්ම එලවන්න ඕන...
රට හදන්න යන අයට ඇයි මේ තරම් වරදාන වරප්‍රසාද? සරදාන පඩියක් දෙන්න (ලක්ෂ 10 වගේ)
සැම අවුරුද්දෙම විගනය කරලා අයතා ලෙස උපයාගෙන එන නම් සියලු දේපල රාජසන්තක කරන්න...නැත්නම් බ්ලු මැන්දල් කුඩු කන්දේ වැඩට යවන්න...
මෙහෙම කලොත් රටට ආදරේ අය විතරයි එන්නේ Parliament..රට බලන් ඉන්දෙද්දී හැදේවි...

Last edited: