ජ්ර්මන් ඉගෙනගමු!
හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල.

මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.
ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.
ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.

දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.

මුලින්ම අපි පොදු ප්‍රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්‍යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.

Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්‍රකාශ)
Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!
Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!
Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්‍යාවක්!
Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්‍රියක්!
Danke – ඩන්ක - Thank You
Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye
මේක සාමාන්‍ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්
Cool – කූල් කියල භාවිතා වෙනව.

දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල.
අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,
Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.
ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.
එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.
මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.
එහෙනම් අපි යනවා.
මේ thread එකට ලැබෙන ප්‍රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.
හැමෝටම බුදු සරණයි!
හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල.

මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.
ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.
ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.

දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.

මුලින්ම අපි පොදු ප්‍රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්‍යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.

Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්‍රකාශ)
Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!
Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!
Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්‍යාවක්!
Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්‍රියක්!
Danke – ඩන්ක - Thank You
Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye
මේක සාමාන්‍ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්
Cool – කූල් කියල භාවිතා වෙනව.

දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල.
අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.

ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.

එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.

එහෙනම් අපි යනවා.
මේ thread එකට ලැබෙන ප්‍රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.හැමෝටම බුදු සරණයි!
Last edited: