ටී_ජී_එක්ක_බෑ

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    KCUF :angry:
    KCUF :sorry:
    KCUF :(

    ටෙලිග්‍රෑම් ඩෙක්ස්ටොප් එකට ලොග් වෙන්න වෙරිෆයි කෝඩ් එක එස් එම් එස් වලින් ෆෝන් එකට දෙන එක නවත්තලා.
    ටෙලිග්‍රෑම් වෙබ් එකත් එහෙමයි. ලොග් වෙනකොට ෆෝන් එකට එස් එම් එස් එක යන්නේ ෆෝන් ඇප් එකේ විතරයි.
    ඩෙක්ස්ටොප් වෙබ් දෙකේම කෝඩ් එක යන්නේ ටෙලිග්‍රෑම් එකටමයි. ඒ කියන්නේ ඒක බලාගන්න නම් ෆෝන් එකේ ඇප් එක දාලා තියෙන්න ඕනේ.

    මගෙ එකවුන්ට් එක මෙච්චර දවස් ලොග් වුන ගමන් තිබුනේ. ඊයේ හවස ඕපන් කරලා වැඩ කරලා එහෙමම ක්ලෝස් කළා. ආයේ රෑ ඕපන් කරනකොට ඔටෝ ලොග්අවුට් වෙලා. ෆෝන් එකට ලොග් නොවී ආයේ ලොග් වෙන්න බෑ.

    තව එකවුන්ට් එකක් තියනවා ඩෙක්ස්ටොප් විතරක් පාවිච්චි කරන. ඒක නම් තවම වැඩ. ඒකත් ළඟදිම ලොග්අවුට් වෙයි. :angry:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඒකත් එහෙනම් වට්සැප් වගේ කරලා
    ඔව්. phone එකේ app එක හැමවෙලේම online තියෙන්න ඕනේ නෑ whatsapp වගේ. ඒත් app එක නැතිව බැරි කරලා.

    එකවුන්ට් එකක් මදිද?
    channels, group වලට සාමාන්‍ය වැඩවලට එකයි පාවිච්චි කරන්නේ. අනිත් එකවුන්ට් එකත් එක්ක group එකක් හදලා ඒකේ data backup :rofl: