කොරොනාවත් එක්ක ගෙදර ඉන්න බැරිම තැන ලියන්න ගත්තේ. මුලින්ම කියන්න ඔනේ කිසිම පින්තුරයක් මම මෙතන දාන්නේ නෑ.මෙහි සදහන් කරනා සියලුම ස්තාන මම විසින් නිරික්ශ්නය කර අති අතර කිසිම තැනකින් කෙලසකවත් උපටා ගනිමක් සිදුකර නැත.
ස්තූතිය :උදවුකල පුරාවිද්‍යව හදාරන කිහිප දෙනෙකුටත්.
මොනවද මේ නිධන් වස්තු. කෙනෙකුට වෙනම ආකාරයකින් අර්ත නිරූපනය කරන්න පුලුවන්. තව කෙනෙකුට තව විදියකට කියන්නත් පුලුවන්. නිදන් යනු ලෙසියෙන් ගොඩ ගැනීමට හැකිදෙයක් නම් නොවේ. රජවරයෙකු, බිසවක,සිටුවරයෙකු,මැති ඇමතිවරයකු විසින් තමන්ට අයත් වස්තුන්/වස්තු සම්භාරයන් රටේ හෝ තම පරම්පරවේ උන්නතිය වෙනුවෙන යම්කිසි කාලයකදී ගැනීම සදහා නිදන් කර තබන්න පුලුවන්. එවා ලේසියෙන් නම් ගන්න බැහැ එසදහා වෙන මම ක්‍රම ඔවුන් විසින් සදහන් කර තිබුනත් කාලයගේ ඇවෑමෙන් ඒවා විනශ වී ගොස් ඇත. නිදන් වදුල ලෙස සදහන් වන මෙවැනි පොත් පත් ලන්කාවේ ඇත්තේ බොහොම සීමිත් ප්‍රමනයකි. සත්‍ය නිදන්වදුලු බොහොමයක් රටින් පිටයි ඇත්තේ.ලන්කාවෙ කීප දෙනෙකු අත වදුලු පැවතුනත් ස්තාන සොයාගැනීමේ අපහසු තාවයන් පවතිනවා.
නිදන් පවතින බොහො ස්තාන හදුනා ගැනීම සදහා බොහොවිට ස්තානයන්ට අදාලව සලකුනු දැකිය හැකිවන අතර එම සලකුනු වලින් නිදන් පවතින ස්තාන පිලිබදව හරි අවබෝදයන් ලබා ගන්න පුලුවන්. සලකුන ඇති ස්තානයේ බොහොවිට නිදන් ගබඩා නොකරන අතර සලකුනට අදාල ගනිතමය ක්‍රමයක් මගින් ස්තනය නිර්නය කරගත් හැක.( සලකුනෙහි නිදන්කල අවස්තාද ඇත)
නවීන තාක්ශනය බාවිතයෙන් ස්තානය සොයා ගැනීම :
මේ කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්
1. Metal detector Indicator Machines :
2 .Metal detector 3 D scanners: මෙයත් කොටස් කීපයකට වෙනකරන්න පුලුවන් උනත් පොඩි විස්තරයක් මෙම උපකරන ගැන ලබා දෙන්නම්.
3. Metal and water detector 3 D machines
1. Metal detector Indicator Machines මෙය අතේ ගෙනයා හැකි ඉතම කුඩා උපකරනය වන අතර අවශ්‍යනම් මීටරයක් පමන director එක දික්කිරීමට පුලුවන්. ඉලෙක්ට්‍රොනික් sound එකක් ලබාදීම සිදුවන අතර දුර සහ ගැබුර 1 - 350 මීටර දක්වා පරසයක් පවතිනවා. මුදලින් රු 85000 ක් පමන වෙන අතර ලන්කාවෙ විකිනීම සන්තකයේ තබා ගැනිම නීති විරිදී ක්‍රියවක් වේ.
ක්‍රියා කාරිත්වය. : සියලුම ලෝහ සදහා අති සංවේදී උපකරනයකි. මිනිරන් රත්‍රන් ආදී සියලුම ලෝහ සදහා සංවේදී වේ. නමුත් මැණික් දියමන්ති සදහා සංවේදී තාවයක් නොදක්වයි .මෙමගින් ස්තානය 100% නිවැරදිව ලබා ගැනීමට නොහකිවේ.
2 .Metal detector 3 D scanners: බොහො නිදන් හන්ටර්ස්ලා ලග තියෙන උපකරනකි. ලන්කාවෙ බහුලවම බාවිතා වෙන්නෙ Titan GER 500 කියන GERMANY යේ නිශ්පාදනයකරන උපකරනය වන අතර මිලෙන් ලක්ශ්‍ය 30 කට අදික වේ. නමුත් මෙහි ක්‍රියාකරිත්වය පවිච්චි කරන අය දන්නේ නැති නිසා උපකරනයේන් වැඩක් ගැනීම සහ උපකරනයෙන් ස්තාන පරික්ශා කිරිමට යෑමෙදී යම් යම් ගැටලු පැනනැගේ.
ක්‍රියා කාරිත්වය : ත්‍රිමාන ULTRA SOUND waves නිකුත් කිරීම මගින් 3D diagram එකක් වර්නවත් තිරය මත දිවන අතර එමගින් වස්තුවට ඇති දුර ප්‍රමානය සහ ගැබුර 95% පමන නිවරදිව පෙන්නුම් කරනවා. හොද ඔපරෙටර් කෙනෙකුට නම් 100% නිවැරදිව අරගන්න පුලුවන්. රත්‍රන් රිදී අදිය ඩිටෙක්ට් වන අතර ලොහයේ වරගය අනුව එහි ගේජ් අගයෙන් ලොහය කුමක්ද කියා හදුනා ගන්න පුලුවන්. මෙයත් මැණික් සහ දියමන්ති සදහා ඩිටෙක්ට් වෙන්නේ නෑ. ( ඩිටෙක්ට් වෙනවා නම් විනිල් & ගුරුගේ නිකන් ඉදියි )
වතුර ඇත්නම් පමනම් ගේජ් අගය මගින් ඩිටෙක්ට් කර ගන්න පුලුවන් .මෙහි ක්‍රියා කාරි වපසරය උපරිම කිලෝමීටර 2.5 - 5 පමනවේ. මෙය පසුගිය වසර වල අරක්ශක අංශ මගින් ගිනි අවි වලදමා අති ස්තාන සොයා ගැනිම සදහා ගෙන්වා තිබුනා. එවගෙන ඔපරේටර්ස් ලා සදහා විදෙස් පුහුනුවක් ලබා දීලත් තිබුනා. මෙයත් ලන්කාවෙ විකිනීම සන්තකයේ තබා ගැනිම නීති විරොදී ක්‍රියවක් වේ.
3.Metal and water detector 3 D machines : මෙමගින් 1හි සදහන් කල දේ සහ වතුර ඇතිතන් සොයා ගැනිම සදහා බාවිතා කරයි. නල ලිං හැරීමෙදී භවිතා කරයි . දැනට ජලසම්පාදන මන්ඩලය සතුව පවති. මම මෙම උපකරන ක්‍රිය කර නැත.
My Experience :
මගේ පරන යලුවෙක් ලන්කාවට එනවා පුරාවිද්‍යව පිලිබද New York university එකේ PhD එක කරන. මිනිහා ඉන්දියව තොරගෙන හිටියත් අවුරුදු 1 පමන ලන්කාවෙ ඉන්න පුලුවන් නිසා පස්සෙ ලන්කාවට එනවා. මුලින්ම ඔහු ලන්කාවෙ තැන් කීපයක් තෝයා ගන්නවා . මෙතන් සිට පවසන්නේ ඔහුත් සමග ගතකල දිනයන්හි ඔහුත් සමග නිරික්ශනය කරන ලද ස්තානයන්ය. මුලින්ම අපිට එක ස්තානයක් එනවා නුවර එලියට කිට්ටුව මමත් ඔහුත් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් සමග ගමනට පිටත් වෙනවා. එතන තිබුනේ පුම්බපු නෙලුම් මලක් එතනට ගිය අපිට දකින්නට ලබුනේ පුරාන රජදානියකට අයත් කොවිලක නටබුන් ( මගෙ මිත්‍රයගේ නිගමනය අනුව) මෙ වෙන කන් දැකපු ලස්සනම කටයම් සහ ලස්සනම ස්තනයක්. අවසනවකට මීට අවුරුදු 6 කර කලින් එම ස්තානයේ තිබුන සියලුම වස්තුන් හාරා ගොඩ ගෙන තිබුනේ. නමුත් ඔවුන් විසින් කිසිම සලකුනකට රූපයකට හානි කරලා නෑ අතිතයේ තිබුන ලෙසම අදටත් බලා ගන්න පුලුවන්. ඇත්තටම මේ වස්තුව අරන් තිබුනේ ප්‍රදේශයේම පුද්ගලයන් පිරිසක්. කරපු පින් අතේ වැඩනම් එමටයි ගමටත් සෑහෙන වැඩඩිකක් කරලා තියෙන්නෙ . කිලෝ 3500 පමන රත්‍රන් තමා අරගෙන තියෙන්නේ. මැනික් ගල් 9 ක් තිබුනලු මගේ මිත්‍රයා තම කිව්වේ.
ඉන්පසු අපිට සම්බන්ද වෙන්නෙ රිටිගල ප්‍රදේශය. මගේ මිත්‍රයා කිව්වේ මාරුවුන අන්ඩු සියල්ලගෙම ප්‍රබූන් වස්තුව සියල්ල සුද්දකරලා තියෙන්නේ කියලා. නමුත් එහි සිටින පුරාවිද්‍යා සම්බන්ද නිලදාරින් කිව්වේ ඔව්න් දන්නා සියලුම තන්වල අති සෙල්ලිපි සහ සලකුනු සියල්ල දැනට අවුරුදු 5-6 කට කලින් ඔව්න් විසින් කඩා ඉවකල බවත් සෙල්ලිපි සියල්ල වලදැමූ බවත්ය. අවශ්‍ය නම් ස්තාන පෙන්වන්න පුලුවන් කියලයි. එවන් ස්තාන කීපයකට අපි ස්කෑනර් යන්ත්‍රය යොදා බැලුවත් තැන් කීපය හැර අන්සියල්ලම අදටත් සුරක්ශිතව පවතින බව දැකගන්නට ලබුනා.
අපිට සෙට් වෙනවා හන්ටර් කෙනෙක් . මගෙ යලුවගේ සුපිරි මොලෙන් තමා සෙට් වෙන්නේ. අවාසනව කියන්නේ රටේ ඉහලම තැන්වල ඉන්නා කීපදෙනෙක් මේ වැඩේට හවුල් වෙලා ඉන්නවා. මමත් හරියට කියන්න දන්නේ නෑ පට්ට අලි ඉන්න කැලෑවක්. කැලෑව අතුලේ එක පත්තක වැවක් එක්ක ලොකු ගලක් සෙට් වෙනවා. ගල මුදුනේ ඉතම ලස්සනට ලබු ගෙඩියක සලකුනක් කොටා තියෙන්වා අපි නිරික්ශ්නය කලා. එහි එක් පත්තක වැඩකුලියත් අනික්පස නිදන්කර ඇති ගබඩාවත් සලකුනු ඔස්සෙ නිරික්ශ්නය කලා. අපිට ස්තානය විතරයි පෙන්නුවේ. ගත්තේ නම් නෑ. මෑතක ආරන්චි උනා වැඩකුලිය අර ගත්තා කියලා.
.

Last edited: