මේ ත්‍රෙඩ් එක ලියන මන් NK123. මේක IKLගේ අකවුන්ට් එකෙන් වැටුනත් සේරම වචන මගේ..
මේකයි කතාව ...
මගේ එළකිරි අකවුන්ට් එක (NK123) ඩිසේබල් වෙලා දැන් මාසයකට වැඩියි. ඒ කියන්නේ මගේ අකවුන්ට් එකෙන් පෝස්ට්, මැසේජ් මුකුත්ම දාන්න බෑ. අඩුම තරමේ උබලා දාන පින්තුරවත් පේන්නේ නෑ. එහෙම ඩිසේබල් වුනේ මන් අකවුන්ට් එකේ තිබ්බ ඊමේල් එක මාරු කරන්න ගිහින්.
ඊමේල් එක මාරු කලාට පස්සේ වෙරිෆයි කරන්න මොබයිල් නම්බරයක් ඉල්ලුවා. ඉතින් මට දෙන්න එහෙම නොම්බරයක් තිබුනේ නෑ. මගේ පර්සනල් එක දෙන්න අමාරු නිසා.
මේ තියෙන්නේ කිරියේ මොබයිල් වෙරිෆිකේෂන් සිස්ටම් එක
ඕන්නැති පන්ඩිතකම් කරන්න ගියොත් ඔයාලටත් මේකක් බලාගන්න පුලුවන්.
ඉතින් මට මේක කරගන්න බැරි නිසා කිරියේ "contact us" ඔස්සේ ඇඩ්මින්ට දෙතුන් වතාවක් ම මැසේජ් කරලා කිව්වා පුලුවන්නම් ඇක්ටිව් කරලා දෙන්න කියලා. නමුත් අද වෙනතුරුත් ඒවාට කිසිම රිප්ලයි එකක් නෑ. ඒ වගේම මන් කිරියේ යාලුවන්ව වෙන මාර්ග වලින් කන්ටැක්ට් කරලා කිව්වා මේක ඇඩ්මින්ලට කියලා
මාව ආපහු ඇක්ටිව් කරලා දෙන්න කියලා. @Kevin_Fdo ගොඩක් මහන්සි උනා ඒ වැඩේට ❤. නමුත් ප්‍රතිපලයක් ලැබුනේ නෑ. ඉතින් මන් මාසයක් පුරාවට බලන් ඉදලා අවසානයේ අද තීරණය කළා හැමෝටම සමුදෙන්න.
අද මේ ත්‍රෙඩ් එක දාන්න එක හේතුවක් අදටත් මට නොටිෆිකේෂන් එනවා quoted reply වලට සහ reaction වලට ඉතින් ඒවා දකිද්දී හිතට අමාරුයි
. අනික් හේතුව අද මට විශේෂ දවසක්. කිරියට ඇවිත් අදට හරියටම අවුරුදු 5යි. 
මන් මේ හිටපු අවුරුදු 5 තුල එලකිරියෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. මගේ විෂය කරුණු වගේම සමාජයේ නොයෙකුත් දේවල්. විශේෂයෙන් කවදාවත් හිතපු නැති ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා කියලා දැනගත්තේ මේකෙන්. ජිවිතේ පිළිබද ගොඩක් පාඩම් ඉගෙනගත්තේ මෙතනින්.
ඒ වගේම මට හොද යාලුවෝ පිරිසක් හම්බුනා. මගේම සහෝදරියක් හිටියා. එයාල කරපු උදව් මන් කවදාවත් අමතක කරන්නේ නෑ
. උදේ ඉදන් රෑ වෙනකන් මේකෙම ලැගලා හිටපු නිසා වෙලාවකට මගේ ම පවුලේ එවුන් වගේ ... තව කියන්න ඕනේ නෑ. 
ඒ වගේම මමත් පුළුවන් විදියට කට්ටියට උදව් කළා. ත්‍රෙඩ් හොයලා දෙන වැඩේ පටන්ගත්තෙත් මොකක්මහරි උදව්වක් කරන්න ඕනේ නිසයි
. මන් කවදාවත් කිරියේ කුණුහරුප කොටලා නෑ, අනිත් උන් එක්ක ඇරගෙන නෑ. ඒ වගේම ගිය අවුරුද්දේ කබය ඔර්ගනයිස් කරන්නත්, එළකිරි ජනාධිපතිවරණෙ කරගෙන යන්න සහය දෙන්නත් හැකිවුණා.
ඉතින් සතුටුයි මට.
මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කිරියෙන් මට ලැබුණු දැනුමෙන් බිදක්. ඔයාලටත් ගන්න දෙයක් තියේවි -
මා බම්ප් කල වටිනා ත්‍රෙඩ්
GTRZට ස්තුතියි අපිට එකතුවෙන්න මේ වගේ තැනක් හදලා දුන්නට. එයාගෙන් ඉල්ලන්නේ පුලුවන්නම් ඔය මොබයිල් වෙරිෆිකේෂන් මගුල අයින් කරන්න කියලා තමා. නැත්තන් කිරියට අලුත් සාමාජිකයෝ නැතිවේවි. මොකද ගොඩක් හොද ත්‍රෙඩ් බොහෝ වෙලාවට වැටුනේ ෆේක් අකවුන්ට්වලින්. ඒ වගේම පුලුවන්නම් ඔය අපේ කටුස් වගේ කෙනෙක්ට moderator පට්ටමක් දෙන්න. මොකද කිරිය පාලනයකින් තොරව යනවා වගේ පේනවා වැටෙන ත්‍රෙඩ් දැක්කම.
හොදයි මේ ඇති. මට ඕනේ වුනේ හැමෝටම සමුදෙන්න.. හැමෝගෙම වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
IKLට ස්තුතියි මේ ත්‍රෙඩ් එක දාල දුන්නට..
මන් ගියා. බායි.. ගීතු බබාව පරිස්සමින් බලාගන්න
- NK123
_____________________________________________________________________
Reply from Spamcheckමේකයි කතාව ...
මගේ එළකිරි අකවුන්ට් එක (NK123) ඩිසේබල් වෙලා දැන් මාසයකට වැඩියි. ඒ කියන්නේ මගේ අකවුන්ට් එකෙන් පෝස්ට්, මැසේජ් මුකුත්ම දාන්න බෑ. අඩුම තරමේ උබලා දාන පින්තුරවත් පේන්නේ නෑ. එහෙම ඩිසේබල් වුනේ මන් අකවුන්ට් එකේ තිබ්බ ඊමේල් එක මාරු කරන්න ගිහින්.
ඊමේල් එක මාරු කලාට පස්සේ වෙරිෆයි කරන්න මොබයිල් නම්බරයක් ඉල්ලුවා. ඉතින් මට දෙන්න එහෙම නොම්බරයක් තිබුනේ නෑ. මගේ පර්සනල් එක දෙන්න අමාරු නිසා.
මේ තියෙන්නේ කිරියේ මොබයිල් වෙරිෆිකේෂන් සිස්ටම් එක
ඕන්නැති පන්ඩිතකම් කරන්න ගියොත් ඔයාලටත් මේකක් බලාගන්න පුලුවන්.
ඉතින් මට මේක කරගන්න බැරි නිසා කිරියේ "contact us" ඔස්සේ ඇඩ්මින්ට දෙතුන් වතාවක් ම මැසේජ් කරලා කිව්වා පුලුවන්නම් ඇක්ටිව් කරලා දෙන්න කියලා. නමුත් අද වෙනතුරුත් ඒවාට කිසිම රිප්ලයි එකක් නෑ. ඒ වගේම මන් කිරියේ යාලුවන්ව වෙන මාර්ග වලින් කන්ටැක්ට් කරලා කිව්වා මේක ඇඩ්මින්ලට කියලා
මාව ආපහු ඇක්ටිව් කරලා දෙන්න කියලා. @Kevin_Fdo ගොඩක් මහන්සි උනා ඒ වැඩේට ❤. නමුත් ප්‍රතිපලයක් ලැබුනේ නෑ. ඉතින් මන් මාසයක් පුරාවට බලන් ඉදලා අවසානයේ අද තීරණය කළා හැමෝටම සමුදෙන්න.
අද මේ ත්‍රෙඩ් එක දාන්න එක හේතුවක් අදටත් මට නොටිෆිකේෂන් එනවා quoted reply වලට සහ reaction වලට ඉතින් ඒවා දකිද්දී හිතට අමාරුයි
මන් මේ හිටපු අවුරුදු 5 තුල එලකිරියෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. මගේ විෂය කරුණු වගේම සමාජයේ නොයෙකුත් දේවල්. විශේෂයෙන් කවදාවත් හිතපු නැති ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා කියලා දැනගත්තේ මේකෙන්. ජිවිතේ පිළිබද ගොඩක් පාඩම් ඉගෙනගත්තේ මෙතනින්.
ඒ වගේම මට හොද යාලුවෝ පිරිසක් හම්බුනා. මගේම සහෝදරියක් හිටියා. එයාල කරපු උදව් මන් කවදාවත් අමතක කරන්නේ නෑ
ඒ වගේම මමත් පුළුවන් විදියට කට්ටියට උදව් කළා. ත්‍රෙඩ් හොයලා දෙන වැඩේ පටන්ගත්තෙත් මොකක්මහරි උදව්වක් කරන්න ඕනේ නිසයි
ඉතින් සතුටුයි මට.
මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කිරියෙන් මට ලැබුණු දැනුමෙන් බිදක්. ඔයාලටත් ගන්න දෙයක් තියේවි -
මා බම්ප් කල වටිනා ත්‍රෙඩ්
GTRZට ස්තුතියි අපිට එකතුවෙන්න මේ වගේ තැනක් හදලා දුන්නට. එයාගෙන් ඉල්ලන්නේ පුලුවන්නම් ඔය මොබයිල් වෙරිෆිකේෂන් මගුල අයින් කරන්න කියලා තමා. නැත්තන් කිරියට අලුත් සාමාජිකයෝ නැතිවේවි. මොකද ගොඩක් හොද ත්‍රෙඩ් බොහෝ වෙලාවට වැටුනේ ෆේක් අකවුන්ට්වලින්. ඒ වගේම පුලුවන්නම් ඔය අපේ කටුස් වගේ කෙනෙක්ට moderator පට්ටමක් දෙන්න. මොකද කිරිය පාලනයකින් තොරව යනවා වගේ පේනවා වැටෙන ත්‍රෙඩ් දැක්කම.
හොදයි මේ ඇති. මට ඕනේ වුනේ හැමෝටම සමුදෙන්න.. හැමෝගෙම වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
IKLට ස්තුතියි මේ ත්‍රෙඩ් එක දාල දුන්නට..
මන් ගියා. බායි.. ගීතු බබාව පරිස්සමින් බලාගන්න
- NK123
_____________________________________________________________________
reply kale na kiyala boru kiyanna epa.. oyata account eka verify karanna reset kara kara chance godak dunna, ewata okkoma oya fake disposable phone number daala system eka game kara..
apita ekkenek nisa mulu system ekak ai wenas karanna ba..
anik de oyata wena ids thiyenawa, oya danatath ewain enawa..
Last edited by a moderator: