මේ වෙලාවෙම මේ ගැම්මටම,පනතක් ගෙන්න බල කරමු පාර්ලිමේන්තු මන්ති / කැබිනට් ඇමතින්ගේ අසීමිත වරප්‍රසාද කපන්න.පනතට විරුද්ද වෙන අයට වෙන දේ ඊයේ දැක්කනේ...ඒ නිසා එක මතක් කරලා ගෙනාවම හරි...
- මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා
- නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා
- මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා
- මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා
- මැති ඇමතිලාට හිතුමතේ රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා
- රාජ්‍ය ඇමතිදුර අහෝසි කරමු මුළු මනින්ම
- පක්ෂ අතර මාරු වෙන එක මුළු මනින්ම තහනම් කරන්න ඕන
- මන්තිවරුන් අවුරද්දක් පසා විගණනය කොට දැඩි දඩුවම් දෙන්නන ඕන වරදක් කරලා නම්
- අවශාන වශයෙන් දේසපාලනය බිස්නස් එකක් නොවෙන තැනට ගෙන්න පුළුවන් කරනුම ඇතුලත් වෙන්න ඕන
