පිළිවෙලට බොමු 🍺🍷

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,828
    9,966
    113
    01) බ්රැන්ඩි බොන්නේ ප්‍රධාන ආහාර වේලකට පසු ආහාර දිරවීම පහසු කරන්න. එකට මුකුත් සෝඩා වර්ග කලවම් කරන්න එපා. බ්‍රැන්ඩි බොන්නේ අතේ උනුහුමත් එක්ක. එකයි අතට හොදට අහුවෙන බෝල් එකක බොන්නේ. අයිස් දැම්මාම එකේ කොලිටීස් නැති වෙනවා. බ්‍රැන්ඩි බොන ගමන් බයිට් කන්නෑ. රස නැති වෙනවා. අනික කාලා ඉවර වෙලා අපහු බයිට් කන්නෑ නේ. නීට් ගැසීම අමාරුම නම් මද උණුසුම් වතුර ස්වල්පයක් පමණක් කලවම් කරගන්න. සැබෑම වෙනසක් අත්දකින්න පුලුවන්. කොන්යැක් ආර්මයැක් (ඤෑන් පචං අකුරු නොදනී) වගේ දරුනු දේවල් පසුවට

    02) වොඩ්කා අමුවෙන් ගහන්න. ඒකට පත බීම වීදුරුවකට වඩා ශූටර් එකක් යෝග්‍යයි. වොඩ්කා ප්‍රධාන බීම වුන ඇතැම් රටවල් වල ගෙදරට ආපු මිනිහෙක්ට සංග්‍රහ කරන්නේ අමු වොඩ්කා ශෝට් එකක්. උන් සන්කුයික් ගැන දන්නෑ මගේ හිතේ. හොද වොඩ්කා එකක රස කොක්ටේල් එකකට හරියටම දැනෙන්නෑ. වතුර කලවම් වුනාම තමයි වොඩ්කා තිත්ත ඉස්මතු වෙන්නේ. පලතුරු හොදයි බයිට් එකට.

    03) විස්කි... හොද විස්කි වලට කොකාකෝලා කලවම් කරන්නම එපා. එක එක විස්කි වල තියෙන්නේ හරිම යුනීක් රස වර්ග. කොකාකෝලා දැම්මාම අපරාදේ ඔක්කෝම එකයි. උන් හරියට ඒ රස ගන්න විදින දුක දන්නවා නම් බොන්නත් ලෝබ හිතෙනවා. බ්ලෙන්ඩඩ් නම් අයිස් කැට දෙකක් විතර දාගත්තාට අවූලක් නැ. හරියට ඔන්දරොක්ස් කියන්නේ අයිස් නෙමෙයි හොදට ෆ්‍රීස් කරපු කළු ගල්කැට එක්ක බොන එක. එකෙන් චිල් වෙනවා මිසක් වතුර කලවම් වෙන්නෑ. සින්ගල් මෝල්ට් වගේ, එක්ස්පෙන්සිව් ස්මූත් විස්කියකට අයිස් කැටයක් දාන එකත් මහා අපරාධයක්. බයිට් එකට ඩෙවල්ඩ් කජු / කොක්ටේල් මික්චර් / පලතුරු ස්වල්පයක් යහපති. වැඩිය බර බයිට් බීමේ රස නැතිකරනවා.

    04) ජින් නම් ටොනික් තමා. එකට වෙන මොනවා වත් එතරම් ගැලපෙන්නෑ. බයිට් එක ෆ්ලෙක්සිබල්, හැබැයි චීස් එක්ක අනියන් බිස්කට් කැපෙනවා.

    05) රම් නම් ෆ්ලෙක්සිබල් බීමක්. නීට්- දෙහි කෑල්ලක් දාලා ස්ප්‍රයිට් එක්ක ඉදන් ඔන මගුලක් කරලා ගැහුවෑකි.

    06) අරක්කු... ආරක්කු නීට් හොදයි. නැතිනම් ඔන්දරොක්ස් දෙහි බින්දුවක් දාලා මරු. සෝඩා කලවම් කරලා බොන උන් නම් මාව බ්ලොක් කරත් කමක් නෑ. දුකයි.. 32% අරක්කු වලට තව මොනවාද දෙයියනේ කලවම් කරන්නේ? අරක්කු වල රහ දන්නැත්තම්, තිත්තයි කෝක් නැතුව බෑ වගේ නම් අරක්කු බොන්න එපා වතුර බීපල්ලා,,, අරක්කු වලට අගෞරව නොකර.

    බියර්, ටිකිලා, වයින් බොන්න කියලා දෙන්න තරම් පොඩි උන් මෙතන නැතුව ඇති. කොක්ටේල් වලට මම විරුද්ධ නෑ. උඩ කියපු සෑම බීමකම කොක්ටේල් මම අනන්ත රහ විදලා ඇති. කොක්ටේල් හොදයි හීනියට දෙකක් දාගෙන ෆෝමල් වැඩක් කරන වෙලාවක හරි බීච් එකක පූල් එකක නිදහස විදින ගමන් වගේ. නමුත් නිතර කොක්ටේල් බොන්න බෑ. ඇගට හොදත් මදි ගොඩක් ඒවා දිනපතා බොන්න. කොහේ ගියත් කොතැනක බිව්වත් වගකීමෙන් කරන්න. බාර් එකක රෙස්ටුරන්ට් එකක නෙමෙයි නම්, බෝතල් හෝ කිසිම දෙයක් මග දාලා එන්න එපා. තම තරම දැන ලිමිට් එකට බොන්න.

    බිව්වාම මහත්තුරු පිස්සු කෙලිනවා නම් ඒක බීම ජාති වල වැරැද්දක් නෙමෙයි. ජාන වල ගැටලුවක්. බීම වලට අගෞරව කරන්න එපා.

    🖋️ Copied
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මන් හිතුව කෙල්ලෙක් බෝතලයක් එක්ක බාගෙට ඇදන් ඉන්න පොටෝ එකක් දාල ඇති කියල :baffled:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,924
    152,798
    113
    view


    55dc48.jpg


    alcohol-3-million-death-every-year.png