අරක්කු බීම නවත්තලාම දාපු උන්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    අරක්කු බීම නවත්තලාම දාපු උන් ඉන්නවද. මම නම් දැන් බොන්නෙම නැති තරම්. කිසිම තේරුමක් ජොලියක් නැති වැඩක්. මිනිස්සු වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ බොන නිසා. ලිමිට් එකට බොනවා, කාල බීලා ජොලියේ ඉන්න ඕනේ කතා බයිලා බන්. ලෙඩ වලට ලොකුම හේතුවක්‌ ඕක. පොඩ්ඩක් වැඩි උනාම 95% චාටර්. ලගදි යාලුවෙක් මැරුණා බෑන්ක් මැනජෙර් කෙනෙක් වයස නෑ වැඩිය. බීලම අක්මාව දියවෙලා. ඊට කලින් මූ බොන නිසාම නෝනා ළමයා අරන් මූව දාල ගියා. බොන එකේ ජොලිය තියෙන්නේ බොන්න සෙට් වෙන ටිකෙයි බයිට් එනම් මනම් ප්ලේස් සෙට් කරගන්න එකේ විතරයි. බොන්න අරන් විනාඩි 20ක්‌ වගේ ෂෝයි ෆීලින්ග් එකක් තිබ්බට එතනින් එහාට නෑ.
    බොන්න දන්නෙ නැති උන්, ඒ කියන්නෙ ඒ බීම තමා ජීවිතේ අවසාන බීම වගේ බොන උන්, මෙලො රහක් නැති උන් එක්ක බොන උන්, තමන්ගෙ ලිමිට් එක දන්නෙ නැතුව බොන උන් තමා ඔහොම කියවන්නෙ.

    ඊයෙත් මීටින් එකක් ඉවර වෙලා යාලුවෙක් එක්ක ogf එක උඩ තියෙන british pub එකට ගිහින් බීලා ආවෙ.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    Thread eke comments balapan 95% un kiyanne beema epa wela thiyenne kiyala. Minissu bonne stress ekata alcohol walin relieve ekak enawa kiyana habit loop eka nisa misa wwena deyak hinda nemei. Umba oya kiyana jathiye un kalathurakin innawa erh wadipurama inne ehema un nemei. Kohmath alcohol addiction eka thiyena ekek ekata narakak kiyanne naane. Bona eka normal. Deyak kiyana unya puluwannam masa6 k nobi idapan kiwwma adenawa.

    wenna puluwan meke inna un unge economical situation eka ekka oya comments hari ! mama ne kiyanne ne.

    mama kiyana jathiye un ona tharam innawa. issue eka thiyenne unwa apita set nowena eka.

    example ekak widiyata mamath shot ekak gahanawa occasionally, ehema kiyala addict wenne ne ne. seen eka thiyenne ape un bonna danne ne. bottle ekak gahana eka thama wedda kiyala hithan inne. ape un eka mara wedak kiyala hithan inne. lassanata bottles tika hadala photo dagena hari wedak wage pennanna balanawa. expensive ewa gahanne kiyala samajeta pennanna hadanawa. podi shot ekak gahala eketh athal eka aran angath rath karan kema tikath kala chat ekak dan idala paduwe nidaganna eke athal eka ape un danne ne


    foreign minissu bonne shots. ubata hoyala beluwoth therin shot ekak bila drive karannath puluwan widiyata thama rule ekath hadala thiyenne. shot eke gana allowed
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    giya awurudde aluth awuruddata biwwata passe aye biwwe giya 2 wenida me awurudde. gastritis asadya wela eka nan nawattuwe. parana yaluwo set wela parana siddi mathak kara kara podi adiyak gahana ekath wenama athal ekak ithin. gon gahili nan ghan na
     
    • Love
    Reactions: Jameson.k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මගෙ ජීවිතේ අන්තිම කාලෙ හොදට බොන්න ඉන්නෙ මචං

    දැනට පාවිච්චියක් නෑ. අරක්කු නම් බීලම නෑ.
    සල්ලි නැති වුණත් කසිප්පු හරි බොනව.

    දැනට මෙහෙම හොදයි මට...
    උඹනේ බොන්න දීල තාත්තගේ ඔලුවට පොල්ලෙන් ගහපු ජුදාස් පුතා...
     

    Sen-lu

    Well-known member
  • ඉස්සර ඩේලි බීව කරටි කැඩෙන්න. මගේ වාහනේ මිනි බාර් එකක් වගේ. දවසක් හිතුන දැන් ඇති කියල. එදා ඉඳන් අද වෙනකම් බීවෙ නෑ. මම හිතන්නෙ දැන් අවුරුදු 3ක් විතර ඇති.
     
    • Love
    Reactions: Boole

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඕවා චුට්ටක් බිව්වත් ඵකයි ගොඩක් බිව්වත් ඵකයි..කෝකත් අැල්කොහොල් තමයි..සමහර උන් කියනවා නිතරම බොන්නේ නෑ පාටියකදී විතරක් චුට්ටක් ගන්නවා කියලා..පාටි වල වැඩියෙන්ම බෙල්ල කඩන් වැටිලා ඉන්‍නේ ඵහෙම කියන උන් තමයි..🤣