Y = Ammage Wayasa
X = Mage Wayasa
Y/3 = X
Y+10 = 2X --->>> (Y+10)/2 = X
(Y+10)/2 = Y/3

මේ චාමි,
ඔයාලගෙ මහ ලොකු රස සරණිය කියන ගෲප් එකේ බක පණ්ඩිතයෝ ටික දාලා මොකෝ එලකිරියට ආවෙ. මේකෙත් බොලාගෙ ඒකාදිකාරෙ හදන්නද?


just ignore darling.
ඕක හදන්න සමීකරණ ඕනේ නෑ. මනෝමයෙන් හදන්න.
අම්මට වයස තුන් ගුණයක් කියද්දි මගේ වයස තියෙන වැලිව් එකෙන් තුන් ගුණයක් වෙන්න ඕනේ. කොහොමත් ඔහොම ගැටලු වලට රවුම් ගනන් දෙන්නෙ. ලේසිම අගය අවුරුදු 30 යි අම්මට තුන් ගුණය බලද්දි. එතකොට මගේ වයස 10 යි. අවුරුදු 10 කින් මට 20 යි අම්මට දෙගුණයයි.
ඔව්වා සරල බුද්දි පරීක්ෂණ මිසක් සමීකරණ දාලා විසදන්න ඕනෙ එවා නෙමේ
