කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ලංකාවේ කොවිඩ් තත්වය ගැන. එන්න එන්න ප්‍රමානය සහ මරන වැඩි වෙනවා. රෝහල් පිරෙනවා අයිසීයූ බෙඩ්ස් පිරෙනවා.
1. රට වැහුවොත් පැතිරීම පාලනය වෙනවා
2. මිනුසුන්ගේ ආදායම් මාර්ග ඔක්කොම නැති වෙනවා (කොටසකගේ හැර )
3. රට නොවසා එයාර්පොර්ට් වහන්න පුලුවන් කට්ටියට එන එක අඩු කරලා රට ඇතුලේ සුද්දයක් දාන්න
4. නැත්තම මැරෙන උන්ට මැරෙන්න දීලා බෝවෙන උන්ට බෝ වෙන්න දීලා වැක්සිනේෂන් එක ඉස්සරහට අරන් යනවා
මොකෝ කට්ටිය හිතන්නේ ??