රාහුල ධම්මවාහිනි - ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ගල්කන්දෙ ධම්මානනද හාමුදුරුවන් කරන කර්මය පිළිබද වැඩසටහන් මාලාවක් හ්ම්බුනා. කර්මය කියන්නේ මොකක්ද ,අපී මෙච්චර කල් වැරදියට හිතපු දෙවල් නිවැරදිව කියලා දෙනවා. බැලුවට පාඩු නෑ කොල්ලනේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වල්පොල රාහුල හාමුදුරුවෝන්ගේ ලිපි එහෙමත් කියවලා බලන්න. මේ ගල්කන්දෙ ධම්මානනද වගේ ස්වාමීන්වහන්සේලා ලංකාවේ මෙහෙම වැඩ ඉන්නා බව දකින එකත් වාසනාවක්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උන්වහන්සේ ධර්මය වඩාත් පැහැදිලි කරනු පිණිස පොත් කීපයක්ම ලියල තියෙනව.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,823
    113
    මේ වගේ නියම ස්වාමීන් වහන්සේලාට බයියෝ කියන්නේ NGO හාමුදුරුවරු කියලා. බයියන්ට ඕනේ රාජපක්ෂ නිකායේ හොර ඝනයින්වනේ. මේ වගේ නියම භික්ෂූන් වහන්සේලාගේ අගය දන්නැති හැත්ත.
     
    • Like
    Reactions: Dr Sue