සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    සයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III) - AutoCAD Sinhala


    atcd5-opt.png

    හුරුබුහුටි ලස්සන පොඩි නිවසක සැලැස්මක් නිර්මාණය කරන පාඩම් මාලාවේ තුන්වන දිගහැරීම තමයි අද මම අරගෙන ඇවිත් තියෙන්නේ. එහිදි අපි සයිට් ප්ළෑන් එක සකසා ගැනීම වගේම දොර ජනෙල් විස්තර හදාගන්න හැටිත් කතා වෙනවා. ඉතින් කලින් විඩියෝ බලලා තියනවනම් කෙලින්ම ගිහින් බලන්න. නැත්නම් ඒවත් බලලම පටන් ගන්නවනම් හොදයි කියලා හිතෙනවා.


    හුරුබුහුටි ලස්සන පොඩි ගෙදරක් නිර්මාණය කරගමු (I) - AutoCAD Tutorial
    අත්තිවාරම සහ අත්තිවාරම් සැලැස්ම (II) - AutoCAD Tutorial


    දන්න නොදන්න හැමදෙනාම ගිහින් බලලා ඔයාලා දන්න දේවල් කියලා දෙන්න, නොදන්න දේවල් දැනගන්න.
    හැමෝම එකතු වෙලා හොද ගමනක් යමු.





    උපුටා ගැනීම : Saagaraya Blog
    වැඩි විස්තර : Saagaraya AutoCAD Tutorial - අසයිට් ප්ළෑන් සහ දොර ජනෙල් ෂෙඩූල් (III)