තොරතුරු - "Forbes' සඟරාව ඇසුරෙනි.
1. Adam Sandler
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 73 ($73 million)
2. Margot Robbie
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 59 ($59 million)
3. Tom Cruise
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 45 ($45 million)
4. Matt Damon
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 43 ($43 million)
5. Ryan Gosling
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 43 ($43 million)
6. Jennifer Aniston
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 42 ($42 million)
7. Leonardo DiCaprio
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 41 ($41 million)
8. Jason Statham
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 41 ($41 million)
9. Ben Affleck
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 38 ($38 million)
10. Denzel Washington
ඉපැයූ මුළු මුදල - ඇමරිකානු ඩොලර් මිලියන 24 ($24 million)
මූලාශ්‍රය:
2022 වසරේ ලොව වැඩිම ආදායමක් ඉපැයූ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ලැයිස්තුව
