2024 ත් ගෙවිලා ඉවර වෙන්න ළග නිසා ඊළග අවුරුද්දෙ තිරගත වෙන්න නියමිතව තියෙන චිත්රපටි අතරින් මගේ "Most anticipated movies" ලැයිස්තුවේ තියෙන චිත්රපට ගැන තමයි මේ කියන්න යන්නෙ. කිරිවාසී ඔයගොල්ලන්ගෙ 2025 අවුරුද්දෙ "Most anticipated movies" ලැයිස්තුවත් මෙතන දාගෙන යමු. 



1. The Battle of Baktan Cross (2025)
Release Date: August 8, 2025Director: Paul Thomas Anderson
Starring: Leonardo DiCaprio, Sean Penn, Regina Hall, Teyana Taylor, Wood Harris, Alana Haim, Chase Infiniti
මේ චිත්රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය
2. F1 (2025)
Release Date: June 27, 2025Director: Joseph Kosinski
Starring: Brad Pitt, Damson Idris, Javier Bardem, Kerry Condon, Tobias Menzies, Shea Whigham
මේ චිත්රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය
3. Avatar: Fire and Ash (2025)
Release Date: December 19, 2025Director: James Cameron
Starring: Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, David Thewlis, Stephen Lang, Giovanni Ribisi, Michelle Yeoh, Oona Chaplin
4. Mission: Impossible - The Final Reckoning (2025)
Release Date: May 23, 2025Director: Christopher McQuarrie
Starring: Tom Cruise, Haley Atwell, Simon Pegg, Vanessa Kirby, Ving Rhames, Pom Klementieff, Esai Morales
5. 28 Years Later (2025)
Release Date: June 20, 2025Director: Danny Boyle
Starring: Aaron Taylor-Johnson, Jodie Comer, Ralph Fiennes, Jack O’Connell
මේ චිත්රපටිය ගැන මං මීට කලින් දාපු ලිපිය
6. Die, My Love (2025)
Release Date: TBADirector: Lynne Ramsay
Starring: Jennifer Lawrence, Robert Pattinson, LaKeith Stanfield, Sissy Spacek, Nick Nolte
ප්රසිද්ධ වගේම සම්මානනීය සිනමා අධ්යක්ෂවරියක් වුණු "Lynne Ramsay" විසින් තමයි මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නෙ. මේ අධ්යක්ෂවරිය නිර්මාණය කරපු තවත් හොද සිනමා නිර්මාණ 2 ක් තමයි "We Need to Talk About Kevin (2011)" සහ "You Were Never Really Here (2017)" කියන්නෙ. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. අපි හැමදාම දකින කතාවලට වඩා වෙනස් විදිහෙ කතාවක් තියෙන හොද සිනමා නිර්මාණ 2 ක්. Highly recommended.

Lynne Ramsay
7. The Running Man (2025)
Release Date: November 21, 2025Director: Edgar Wright
Starring: Glen Powell, Katy O’Brian, Karl Glusman
8. The Bride! (2025) - "The Bride of Frankenstein" adaptation
Release Date: September 26, 2025Director: Maggie Gyllenhaal
Starring: Christian Bale, Jessie Buckley, Jake Gyllenhaal, Peter Sarsgaard, Annette Bening, Penelope Cruz, John Magaro
9. Black Bag (2025)
Release Date: March 14, 2025Director: Steven Soderbergh
Starring: Cate Blanchett, Michael Fassbender, Regé-Jean Page, Marisa Abela, Naomie Harris, Tom Burke, Pierce Brosnan
10. Mickey 17 (2025)
Release Date: April 18, 2025Director: Bong Joon-ho
Starring: Robert Pattinson, Naomi Ackie, Toni Collette, Mark Ruffalo, Steven Yeun