Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE


හෆ්ෆා,.. කස්ටිය බරටම කතාව නේද? :nerd::nerd: අද අපේ ගමේ අවුරුදු උත්සවේ මාත් ගියා ඉතින්.. උදේ පාන්දරම ගමහරහා දුවල 3 වෙනියා වුනා, ඉදිකට්ටට නුල දාල ලොවෙත් නැති වුනා. බැලුම් පාස් කරලා 3 වුනා. දැන් ගෙදර ආවේ දවලට කන්න. ආයි 2 ට යනවා අතුරුපසට අන්දයාට යෝගට් කවන තරගෙට පස්සේ කඹයක් තියනවා අදින්න.. ලොකුම හිනාව තෝරනවා එකටත් ගිහින් :lol::lol: ලොල් හිනාවක් දාල එන්නම්..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
පානදුර බස් කුරුණෑගලින් තියනවා. ඒත් කොළඹට ගිහින් යන එක ලේසියි. ඒක ආරක්ෂාවටත් හොඳයි මොකද ආරක්ෂක හමුදාවක්ම එනවනේ..:lol::lol: ඕන නම් කෝච්චියක් උනත් හොයාගන්න පුළුවන්නේ කොළඹට ගියාම. හවස 6 වෙනකොට කස්ටිය කොළඹට තල්ලු කරන්න තමා කාලසටහන සැකසුවේ...
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන්,මේ කෝච්චිය නවත්වන Station මොනවද.ගම්පහ වේයන්ගොඩ නවත්වනවද?

    Capture.JPG